අනුරාධපුර Lake Forest Hotel ගැන මගේ 2 Cents

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    • උඩම තට්ටුව බාර් එකක්ද මොකක්ද හිටපු දවස් 6ම වහලා තිත්ත කරුවලයි බලු බල්ලෙක් නෑ.
    දවස් 06ක් කොහොමද ඔච්චර කට්ටක් කාගෙන හිටියෙ ආයිබෝං...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඊයා. උබ නම් හෙන මෝඩයෙක්නේ. ඔය ගාණ හොදටම වැඩියි. අනික දවස් 6ක් උබ මොකද කරේ? උබ දවසෙන් වැඩී හරියක් එලියේ ඇවිදින්න බලාගෙන යනව නම් නෝමල් රූම් එකක් බලපන්. ඒවා 2000-2500ක් වගේ වෙනවා දව්සකට. උබට රූම් එක ඕනි වෙන්නේ රෑට නිදා ගන්නයි, නාන්නයි විතරනේ. කෑම බීම පිටින් අරගෙන කාපන්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඊයා. උබ නම් හෙන මෝඩයෙක්නේ. ඔය ගාණ හොදටම වැඩියි. අනික දවස් 6ක් උබ මොකද කරේ? උබ දවසෙන් වැඩී හරියක් එලියේ ඇවිදින්න බලාගෙන යනව නම් නෝමල් රූම් එකක් බලපන්. ඒවා 2000-2500ක් වගේ වෙනවා දව්සකට. උබට රූම් එක ඕනි වෙන්නේ රෑට නිදා ගන්නයි, නාන්නයි විතරනේ. කෑම බීම පිටින් අරගෙන කාපන්.
    Mona higana wadakda yako eka? 2500 room wala inda trip yanda oneda ban?

    Uba hithuwada un giye couple payata hire karana pitakotuwe rest house ekakata kiyala?