ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,373
    3,723
    113
    colombo
    ඔයා ස්කෝලෙ නම් නිසා උබල ලැබෙන දේවල් හිතාගන්න බැහැ.
    ( මේක ප්‍රයෝජනයට ගන්න උබෙත් වටිනාකමක් තියෙන්න ඕනේ නැත්නම් නැහැ ඉතින් කුඩු ගහන එකක් නම් )

    උබ කොච්චර දක්ෂයෙක් වුණත් ස්කෝලෙ නම වැරදි නිසා කපනවා කැපේල්ලක් ලොවෙත් රෙදි නැති වෙන්නේ.

    මේ වාසිය උපරිම යන්නේ. 1 රෝයල් ත්‍රිනති
    2. ආනන්ද , තෝමස්.
    3 නාලන්දා තර්ස්ටන් ds

    ජෝසප් පීතර වෙනම ආතල් එකක් දෙන්නේ.
    වටිනවා. ඒත්.


    අවුරුදු 40 ගියත් එකයි ඔවා පස්සෙන් යන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,780
    26,210
    113
    ROYAL කියලා අකුරෙන් අකුර කියලා කෑ ගැහුවා බං වෙඩින් එකක.... පට්ටම ගොන් ආතල් එකක්.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,750
    2,685
    113
    නිධානයක් උඩ
    UK වල සුද්දො අතරෙත් ඉස්කෝල සීන් එක යටින් යනවා. කොයි රටෙත් පොෂ් ඉස්කෝල තියනවා. පුලුවන් උන් /දක්ෂ උන් ඒවට යනව. මම ඉන්න සිටි එකේ තියන ප්‍රයිවට් පොශ් ඉස්කෝලේ ඇඩ්වල ප්‍රමෝට් කරන්නේ ඒ ඉස්කෝලෙක් හොද කනෙක්ශන් හැදෙනවා කියන එක. කොහොමත් ටීනේජ් ඉයර්ස් වල තමන් හිටියේ කොහෙද කියන එක ජීවිතයට බලපානවා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,942
    22,109
    113
    Ape nam aadi sisywa sangmekuth ne bm..

    Wtsapp group , fesbok group ekk nam thiye...me paara dansalak dunna bn iskole issrha
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    ඉගෙනගත්තු ඉස්කෝලෙට ආදරේ කරන එක, OBA එකට ආධාර කරන එක වරදක් නැහැ. එත් සමහරු කරන්නේ ඉස්කෝලේ නම තුලින් මහන්තත්වයක් ආරෝපණය කරගැනීම. වාසියක් ලබාගැනීම. අනිත් අයට වඩා තමුන් උසස් කියල සිතීම.

    මමත් දකුණු පළාතේ ප්‍රසිද්ද ඉස්කෝලෙක ගිහිපු කෙනෙක්. හද්ද පිටිසර මොනරාගල ඉස්කෝලෙක ඉගෙනගත්ත යාලුවෙක් හම්බුනත් මට එයාගේ ඉස්කෝලෙත් මගේ ඉස්කෝලෙත් කියල වෙනසක් හිතෙන්නේ නැහැ. දක්ෂතාවය, මනුස්සකම තමයි වැදගත් ඔක්කොටම වඩා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,770
    6,212
    113
    🇨🇦🍁
    හොද ඉස්කෝලෙකට ගියා කියන්නේ හොද family background තියන උන් ගේ ළමයි තමයි 80% එන්නේ අනිත් අයට ඉස්කෝලෙට දාගන්න අමාරු නිසා එතකොට ළමයට හොද circle එකක් හැදෙන්නේ ඒක අවුරුදු 30+ උනත් වටිනවා සමාජෙට ගියාම :yes:

    හැබැයි මෙලෝම දෙයක් නැති උන් 30 පැන්නත් ඉස්කෝලේ නම විකුණලා වාසියක් ගන්න තමයි බලන්නේ :D

    ඒ වගේම දැන් ප්‍රසිද්ද Government school වලට ගිය ගොඩක් old boys ල තමන්ගේ ළමයින්ව හොද international ඉස්කෝල වලට දාන්න හදන්නේ, මොකද දැන් ඒ අයට තේරිලා තියනවා කඩ්ඩ හොදට තිබ්බ නම් ඒක තමයි ඕන තැනකට වටින්නේ කියල :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,231
    50,560
    113
    සේදවත්ත
    software එන්ජිනියර් ඇට් අරකෙ කියලා දාන්නෙත් අර පාසල් මානසිකත්වය තමා . බුකිය යනු ලින්ක්ඩ් ඉන් නෙමෙයි නේ. දත්ත අවමය මුදාහරින තරමට හොදයි
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,649
    113
    කැමති එකෙක් තමන් ගිය ඉස්කෝලෙ නම දා ගනී. ඒක ඉතින් අනිත් උන්ට ප්‍රස්නයක් නෑනෙ. ඌ දාන්නෙ උගේ ඉස්කෝලෙ නම.:cool:
     
    • Like
    Reactions: dbug

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    827
    449
    63
    ඉස්කෝලෙට ආදරේ කරන එකයි, ඉස්කෝලේ නම පාවිච්චි කරලා තමන්ව ලොකු කරගන්න එකයි දෙකක් සහෝ. අවුරුදු ගාණක් ගිහිල්ලත් තමන්ගේම දෙයක් හදාගෙන නැත්නම් ඒක ඉස්කෝලේ වරදක් නෙවෙයි, තමන්ගේම ප්‍රශ්නයක්.
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,756
    17,927
    113
    Auckland
    ඉස්කෝලෙට ආදරේ කරන එකයි, ඉස්කෝලේ නම පාවිච්චි කරලා තමන්ව ලොකු කරගන්න එකයි දෙකක් සහෝ. අවුරුදු ගාණක් ගිහිල්ලත් තමන්ගේම දෙයක් හදාගෙන නැත්නම් ඒක ඉස්කෝලේ වරදක් නෙවෙයි, තමන්ගේම ප්‍රශ්නයක්.

    Gay wedding ekakda ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,694
    9,352
    113
    mama danna un kello hitiya un badinne me school wala kollo witharaiyi kiyala marry karapu, lol

    Dan nam oya mentality eka tika tika adu wegena yanne, mokada school walata dena place eka cooperate wala adui

    Issara MAS eka Royal, St. Thomas unta wenama salakanawaa, dan naa
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,819
    6,519
    113
    වයස 40, 50 වුනත් LinkedIn එකේ, Facebook profile එකේ තමන්ගේ පාසලේ නම දාගෙන පාසල් මානසිකත්වයෙන් ඉන්න එක ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන weird culture එකක්. real question එක තියෙන්නෙ - ඇයි ඔයාගෙ 13 හැවිරිදි කාලෙ decide කරපු දෙයක් තාම ඔයාගෙ identity එකෙ core එක විදිහට ඔයාලා හිතාගෙන ඉන්නේ ? ලෝකෙ අනිත් රටවල අය බලන්නෙ ඔයා university එකේ මොකද කලේ, career එකේ මොකද achieve කරගත්තෙ, කියල. මොකද ඒවා ඔයාගෙම effort එකෙන් ලැබුනු දේවල්. Sri Lankan school system එකේ තියෙන ලොකුම problem එක තමයි, school එක "brand" එකක් වගේ, "status symbol" එකක් වගේ පත් වෙලා තියෙන එක. instead of "I studied hard and this is what I do now" කියන mindset එකට යනවා වෙනුවට, "my school is superior to your school" කියන ego battle එකක් වෙලා තියෙනවා. වැඩිහිටියෙක් තමන්ගෙ worth එක define කරගන්න ඕන "මම මොකද කරන්නෙ දැන්", "මම කොහොමද අනිත් අයට treat කරන්නෙ" කියන දේවල් වලින්. School pride එකක් තියෙන එක problem එකක් නෙවෙයි, ඒත් ඒක ඔයාගෙ entire personality එක වෙලා, අනිත් අයව judge කරන tool එකක් බවට පත් කරගන්න එපා.

    හිතන්න, ඔයා 45ක කෙනෙක් business meeting එකකට ගිහින් කථා කරද්දී "අනේ මන් අහවල් school එකේ කෙනෙක් " කියල පටන් ගත්තොත් client කෙනෙක්ට ඒකෙන් ඇති වැඩේ මොකක්ද ? එයාට ඕන ඔයාට වැඩේ කරන්න පුළුවන්ද කියල දැනගන්න, ඔයා අවුරුදු 30කට කලින් school එක එයාට වැදගත් නැහැ. ශ්‍රී ලංකාවේ තමයි මේක වඩාම visible - Old Boys associations, school ties, "batch mate" කියල connections හදාගන්න එක career එකේ advance වෙන්න use කරන්න හදන එක ලංකාවේ සිරිතක්, ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගෙ whole public identity එක පාසලෙන් තීරණය වෙන එක. Foreign countries බැලුවොත්, කවුරුවත් 35 හැවිරිදි කෙනෙක් "school"එකේ නම social media bio එකේ දාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලෝ දාන්නෙ "Software Engineer at Google" වගේ දේවල්, මොකද ඒගොල්ලන්ට identity එක තියෙන්නෙ present එකේ ඉන්න තැන, past එකේ ඉගෙන ගත්ත තැන අදාල නෑ. Real talk එකක් කරොත්, school එකක "prestige" එකෙන් ලැබෙන ලොකුම benefit එක තමයි connections සහ opportunities. ඒත් ඒවා use කරලා ඔයා ලොකු දෙයක් හදාගත්තෙ නැත්නම්, school name එකෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා adult කෙනෙක් විදිහට ඔයා focus කරන්න ඕන ඔයාගෙ current value එක මොකද්ද කියලා.
    Toxic Culture
     
    • Like
    Reactions: Pundit