ජිවිතේ අත්දැකීම් වලින් ඉගෙන ගත්ත පාඩම් බෙදාගමු!
Zayden Active member Aug 4, 2025 70 98 33 Jul 21, 2026 #1 ජිවිතේ අත්දැකීම් වලින් ඉගෙන ගත්ත පාඩම් බෙදාගමු!
ruchira55 Well-known member Mar 23, 2012 39,852 40,587 113 Jul 21, 2026 #2 අමාරුවෙන් ඉගෙනගත්තු පාඩම් නොමිලේ කියලා දෙන්න එපා Reactions: MindNipun and jennt
jennt Well-known member Sep 23, 2021 3,149 4,817 113 Abyss Jul 21, 2026 #4 .. Last edited: Jul 21, 2026 Reactions: Zayden
Jameson.k Well-known member May 16, 2025 1,033 1,715 113 London, United Kingdom Jul 21, 2026 #5 කසාද බැන්දට පස්සේ මහගෙදර ජීවත් වෙන්න එපා! Reactions: Mirage93 and Zayden
MindNipun Junior member Jun 4, 2026 89 87 18 Jul 21, 2026 #6 Onewata wada "koranna" yanna epaa. Reactions: Zayden and Gunther
^Night Fury^ Well-known member Jan 8, 2011 9,129 4,986 113 -In Darkness- Jul 21, 2026 #7 නෑ/බෑ කිව්වොත් හිත රිදෙයි කියලා අනවශ්‍යය විදියට කියන කියන හැමදේම කට්ටියන්ට කරන්න එපා, Reactions: Zayden and Gunther