අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

reddit

Well-known member
  • Aug 18, 2016
    9,028
    8,288
    113
    Chilaw
    කලින් පාර israel ගෑනු ටික ගැහුව තරම්වත් damage එකක් කරගන්න බෑ නේද trumpපච්චිට :baffled: එක්කෝ ගහන්න දීලා බලන් ඉන්නවද

    කනවා කියලා ඔහොමත් කන්න පුලුවන්ද බන්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,055
    3,903
    113
    @Emarald news updates nadda bro?
    job එකේ වැඩයි, පහුකාලේ World Cup පිස්සුවයි එක්ක War එකට තිබ්බ touch එක ගිහින් තියෙන්නේ බන්. මගේ X එකෙත් 90% වගේ තියෙන්නේ football news. හැබැයි ඒකම තමා යුද්දේ කරන අයටත් ඕනේ වෙලා තියෙන්නේ. දැන් කවුරුවත් Epstein Files ගැන කතා කරන්නේත් නෑ. ඒවට අදාල නඩුවලට විස්තරත් දැන් හොයා ගන්න නෑ. කාටත් අමතකයි පොඩි ළමයි සෑහෙන ප්‍රමාණයක් ලෝකේ සල්ලිකාර, බලය තියණ මිනිස්සු ටිකක් අතින් දෛනිකව දූෂණය වුනා කියන එක.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,949
    1
    28,217
    113
    Kuwait nam Patta damage, wathura thamai lokuwataama case, power grids damage


    ------ Post added on Jul 21, 2026 at 8:58 PM


    "Strong worded protest note". මාර සැර retaliatory strike එක. ඉරානෙට දැන් සෑහෙන රිදෙයි

    new normal tama hitalawat na.. fertilizer ehema nati unama tamai snowball effect eka enne.. ewa quota dala shape karanna bane..
    ලපයටත් ගෝඨාට වගේ චීනයෙන් ගූ පොහොර නැවක් ගේන්න වුනොත් රෙද්දෙ රෙවෙයි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,055
    3,903
    113
    මේකේ එකෙක් මාත් එක්ක ඒ කාලේ හැමිණෙන්න හැදුවා රුසියාවෙන් තෙල් දෙනවා කිසි අවුලක් නෑ මේ ආණ්ඩුවට කියලා. මන් සැර වචන කිරියේ උනත් පාවිච්චි කරන්න කැමති නෑ. ඒත් කියන්න ඕනේ බොරු නිව්ස්, උඩගු කම එක්ක තමයි ආණ්ඩු උනත් කරන්න බැරි. එක්කෝ ඉන්න උපදේෂකයෝ ගොන්නු. නැත්තම් උපදේශකයෝ හරි දේ කිව්වත් ආණ්ඩුවේ තින්දු තීරණ ගන්න අය අවුල්. මට නම් තාම හරි හමන් තොරතුරක් හම්බුනේ නෑ ඉරානෙන් තෙල් දුන්නා කියලා. @Smartm පොහොර ගැන මතක් කරාමයි මට ඒකත් මතක් වුනේ. යුද්දේ පටන් ගත්ත කාලේම ලංකාවේ ආර්ථිකෙට බලපාන දේවල් ගැන මේ ත්‍රෙඩ් එකේම කියල ඇති. සාමාන්‍ය ජනතාව වුණු ආර්ථික විද්‍යාව ගෝලීය දේශපානය වගේ දේවල් හදාරපු නැති අපිට පේන දේවල් ටිකවත් උඩ ඉන්න ඒවට ආදාල පුද්ගලයින්ට පේන්නේ නැති එකයි අවුල.
     
    Last edited: