දකුණ දැං සැපේ ඉන්නෙ.. 🥳

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    මේ පැත්තෙ පෘතුගීසි / ලන්දේසි කාලේ ගෙනාපු නිගර්ල පැතිරෙනවා වගේ

    දකුණු ඉන්දියාවේ කොටස් වලින් ආපු ඒවා,

    හාලි , සාලගම කුලේ අහලා සාලගම නම් හාලි උන් කැමති නැහැ බඳින්න අපෝ එපා කියනවා ගෙවල් වලින්,
    කුලේ අහලා හාලි නම් සාලගම උන් කැමති නැහැ බඳින්න අපෝ එපා කියනවා ගෙවල් වලින්,
    උන් දෙගොල්ල තරහ සීන් එකක් ඉන්දියාවේ ඉන්න කාලේ ඉඳන්ම.

    ඉන්දියන් ඒවා එක්ක තවම ඉන්න ඉන්දියන් උන් ගොවිගම, සාලගම, හාලි 3නෙම තවම ඉන්දියාවේ පුරුදු එක්ක ඉන්න උන් ගොඩක් ඉන්නවා. ලංකාවට ඇවිත් අවුරුදු 400-700+ වගේ වෙලත්.

    ඉන්දියාවේ බමුණු මොකක් හරි උත්සවයක් ඒක ලංකාවේදී කිරි පෝය කියලා එකක් සමරන්නේ සාලගම (හාලි සෙට් එකත් සමරනවාද කොහෙද ඒ වගේම මොකක් හරි ඉන්දියන් එකක්) etc සෙට් එක,

    ගොවිගම (උඩ රට, පහත රට), සාලගම, හාලි ඔය තුනම තවම අවුරුදු 400-700 වෙලත් ලංකාවට ඇවිත් ඉන්දියන් විදිහට ජීවත් වෙන්නේ සමහර උන් (හැමෝම නෙමේ) සිංහල කිව්වට.

    තව දෙමල මලබාර්(ආගම හින්දු,කතෝලික ,ඉස්ලාම් සේරම උන් ඉන්නවා දැන් ) උන් එහෙම යාපනේ උන් තමයි ඉන්දියාවෙන් පෘතුගීසි කාලේ ආපු උන් , උන් තමයි මලබාර උන්ට විතරක් උතුරේ ඉඩම් ඕන කියන්නේ , අයෙත් මලබාර්උන්ට විතරක් උතුරේ ඉඩම් ගන්න පුළුවන් කියන නීතිය ගේන්න කියන්නේ , කොටි එහෙම fund කරවන්නේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,513
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දෙවුන්දර පෙරහැරට නටන කාපිරි වගේ සෙට් එකක් දැකල නැද්ද? මම හිතුවේ උන් කාපිරි කියල
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    වැල්ලේ උන්ද කොහෙද
    Wlle unt API peece ek bro inne ☮️🕉️🙏🏾
    මාව අමතක කලාට 📌
    බොච්චගෙන් සැර ලීඩ් පාරක් 🥵
    කොල්ලො නැටවෙන්න ගහපුවා ❤️

    Ape ewn 🫶♥️

    Next Blast Kirinda 🤫
    Lucifer - King Of Kirinda 😮‍💨
    සැප එක 🫣

    Enn brooo
     
    • Haha
    Reactions: clumsyhulk

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,928
    113
    ගම මහනුවරයි
    Wlle unt API peece ek bro inne ☮️🕉️🙏🏾
    මාව අමතක කලාට 📌
    බොච්චගෙන් සැර ලීඩ් පාරක් 🥵
    කොල්ලො නැටවෙන්න ගහපුවා ❤️

    Ape ewn 🫶♥️

    Next Blast Kirinda 🤫
    Lucifer - King Of Kirinda 😮‍💨
    සැප එක 🫣

    Enn brooo
    meya nam dakune party gana godak dannawa wage.. mmm
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    meya nam dakune party gana godak dannawa wage.. mmm
    රත්ගම බෝඩරේ හොල්ලන එවාහ්🥰❤️
    බලන්න එන්න රත්ගම අගෝස්තු 01/08

    පොඩි ගුරාගේ සැප ලීඩ් ..!!!🥵❤️‍🔥🫶
    ROYAL BOYS WEURUKNNALA -2K26🔥😜
    GURUGE & DAMMA එක්ක තදට වැදුනු සෙට් 🥶✨😍

    ඔලු කැබලි වෙන්න දෙන්නේ මේවා දකුණේ චීන පටස්💀🎧

    කොහොමද සුද්දාගෙ ලිඩ් පහර 😱☠️🔥🎺
    සෙට් එක වදිනවා කන කින් කින් ගහන්න 😇
    සුද්දා බෑන්ඩ්🎺🥁💥 සෙට් එක ගැන කියන්නේ දෙයක් නැනෙ 😱💥👹
     
    • Haha
    Reactions: ChamodhK

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    yep specially in that sub reddit called Sri lanka , those admins are pussies and always seems always promoting degrading stuff on the country yet when someone questions them they just ban that person " siyumali admin pons "

    Regardless that's a very big word brah..

    Africans do use it among themselves but outsiders cannot do the same.. - fair enough..