මේකෙ යශෝද ගාවට අර කොල්ල යන්න ආස ඇයි බන්? ඌ හෙනම පොත් කියවන එකෙක් වගේ පේන්නෙත් නෑ.
අනිත් එක යශෝදට හෙනම සහෝදර කැක්කුමක් එන්න විදිහක් නෑ පිට කොල්ලෙක්ට.
උන් දෙන්න මුකුත් කරපු බවකුත් පේන්නෙ නෑ, හැබැයි එක තැනක අත පොඩ්ඩක් ඇගිල්ල අතුල්ලගෙන යනව නේ, ඒක සහෝදර කමක් නම් නෙමෙයි, කලින් ඇරපු බවක්. ඒත් ඒක නාට්ටියෙන් ලොකුවට පෙන්නන්නෙ නෑ. එහෙම නොවෙන්නත් පුලුවන්. දන්න එකෙක් කියපන් උන් දෙන්නගෙ සීන් එක.
මොනා උනත් පට්ටම කතාවක්.
ඩන්න එකෙක් කියපල්ලකො
------ Post added on Nov 29, 2025 at 9:08 PM