මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
උඹේ මව් භාෂාවපක භාෂාව

wenawa.මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
පාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language එකක් ) නෙවෙයි. ඒ කියන්නේ දැන් කාගෙවත් මව්බස නෙවෙයි, ගෙදර කතා කරන භාෂාවක් නෙවෙයි. ලතින් භාෂාව වගේ තමයි. ලතින් කිසිම කෙනෙක් ගෙදර කතා කරන්නේ නෑනේ, ඒත් පල්ලියේ, ශාස්ත්‍රීය ලිපි ලේඛනවල, පොත්පත්වල තියෙනවනේ. ඒ වගේම තමයි පාලි භාෂාවත්.වැදි භාෂාව
පාලි භාෂාව
හින්දි භාෂාවපාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language) එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් කාගෙවත් මව්බස නෙවෙයි, ගෙදර කතා කරන භාෂාවක් නෙවෙයි. ලතින් භාෂාව වගේ තමයි. ලතින් කිසිම කෙනෙක් ගෙදර කතා කරන්නේ නෑනේ, ඒත් පල්ලියේ, ශාස්ත්‍රීය ලිපි ලේඛනවල, පොත්පත්වල තියෙනවනේ. ඒ වගේම තමයි පාලි භාෂාවත්.
මම දන්නා විදිහට චේට්ටිවරු කියන්නේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආපු මිනිස්සු. Colombo Chettiesලාට සිංහල සහා දෙමළ භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා.wenawa.
Thelengu creole ekak thiyenawa ahikuntayange.
Maldivians la innawa godak. un divehi.
thawa colombo muslim different ethnicities innawa. eyala urdu, indan wena languages katha karanawa. dakkamath lankawe tamil/sinhala muslim look eka newei. mata wisthara ahannath hithila thiyenawa. Kazzen, Al Baik wage kiyawi.
tawa horen lankawata aapu afghan, pakis kaarayo unge languages katha karanawa.
ara chetti wage ayage dan mother tongue amathaka wela athi. including chinese minissu.