මෝඩ මූසලයෙක්, පිස්සු පකෙක්. එහෙනම් අනිත් ආගම් වලත් උත්සව නම් වෙනස්කරපන්කෝ ගල් මූසලයා.
![]()
kisi jathiyakata kisima hith ridawimak na... hama ekama enawa perahara balanta...
adu kule jepponta thamai ridila thiyenne
අනික් ජාතින්ගේ හිත් රිද්දලා තිබ්බ එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න. යකෝ මොන ජාතියෙ උත්සවයක් වුනත් ඒකට හැම මිනිස්සුම වගේ යනවා. දේශපාලුවන්ටනේ යකෝ අමාරුව තියෙන්නේ. ඕකුන්ට ඔහොම හිත් රිදවපු එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න.
නුවර පෙරහැර කියන්නේ සිංහල බෞද්ධ උත්සවයක්
වෙන උන්ගේ හිත් රිදෙනවා කියලා එකේ එකේ තම්බි නටන්නදෙන්න බෑ
නුවර පෙරහැර වෙනස් කරන්න ගිහින් තමයි ගොඩක් අය කලිනුත් ඇන ගත්තේ .
බලමු මුන් මොකාටද එන්න හදන්නේ කියලා
අනුරගේ WOKE සාපේ bump
දළදා මාළිගයට ගහපු ත්‍රස්තයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලපොපොරොත්තු වෙන්න පුළුවන්ද
වීඩියෝ එක පොඩ්ඩක් බලල හිටපන් අඬන්න කලින්. ඔය අහන්නෙ නුවර පෙරහැර ගැන නෙවෙයි.කොහොමද බන් හිත් රිදෙන්නෙ..
පෙරහැරේ අපේ ආගම සුපිරි, අනිත් උන් මරමු වගේ ටෝක්ස් දෙන්නේ නෑනේ...
නාගදීපෙ පෙරහැර උඹලගෙ ගෙදර ද මෙච්චරකල් තිබ්බෙ...බයියෝ රැළ වීඩියෝ එක බලන්නෙත් නැතුව ඇඬියාව පටන් අරන්. ප්‍රශ්නෙ අහන්නෙම නුවර පෙරහැරක් ගැන නෙවෙයි. පොහොට්ටුවෙන් ඇසළ පෙරහැරක් "උතුරේ" තියන්න ලෑස්ති වෙනවා. අන්න ඒක ගැන ප්‍රශ්නෙ අහන්නේ.
ඕන කෙනෙක්ට ඕන සංස්කෘතික උත්සවයක් රටේ ඕන තැනක තියන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව වගේ අන්ත ජාතිවාදි සෙට් එකක් එක පාරටම මෙහෙම දේකට ලෑස්ති වෙන්නේ වෙනම අරමුණකින් කියලා ඕන කෙනෙක්ට තේරෙනවනෙ.