හවසට HBB වැඩට ඔයාලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    හවස 6 පස්සේ Dialog HBB වැඩට ඔයාලට ?
    මටනම් 6 පස්සේ රෑ 12 වෙනකම් වැඩ නෑ කෝපරේට් Connection එකක් වෙලත්
    එක අරන් Mobile BB පැකේජ් එකක් දාන්න වුන හවසට Use කරන්න.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    හවස 6 පස්සේ Dialog HBB වැඩට ඔයාලට ?
    මටනම් 6 පස්සේ රෑ 12 වෙනකම් වැඩ නෑ කෝපරේට් Connection එකක් වෙලත්
    එක අරන් Mobile BB පැකේජ් එකක් දාන්න වුන හවසට Use කරන්න.
    Machan hoda deyak kiyanna puluwan pau nisa kiyanne na
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113
    හවස 6 පස්සේ Dialog HBB වැඩට ඔයාලට ?
    මටනම් 6 පස්සේ රෑ 12 වෙනකම් වැඩ නෑ කෝපරේට් Connection එකක් වෙලත්
    එක අරන් Mobile BB පැකේජ් එකක් දාන්න වුන හවසට Use කරන්න.
    හුත්තිගෙ පුතා, උඹට විතරක් වෙන දේවල් මෙතන උන්ට වෙන්නෙ නෑ කියලා දැන් කී පාරක් කියන්න ඕනද? :sneaky: :sneaky:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    Air fiber ganing
    Mun postpaid slow karanawa
    High end users la ekata shift karanna
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    ඔයාට ෆයිබර් ගන්න බැරිද ?
    SLT උන් Reply කරන්නේ නැනේ බන් E-mail වලට
    Hotline කතා කළා උන් Manager කියලා එකෙක් ගේ අංකයක් දුන්නා ඌට කතා කළාම ඌ මට E-mail කළා පැකේජ්
    මම Reply එකක් යැව්වා ඌ තාම Reply කරේ නෑ එපා වෙනවා උන්ගේ Service එකනම්

    Air fiber ganing
    Mun postpaid slow karanawa
    High end users la ekata shift karanna
    තාම 5G දීලා නෑ ගමට දුන්න ගමන් ගන්න ඉන්නේ
    ------ Post added on Jul 22, 2026 at 8:33 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ඔෆිස් වල වැඩ කරන එවුන්ට හවස ගෙදර යන්න ඕන නිසා මචන් එහෙම කරලා තියෙන්නෙ
    ඒක නිසා හවස 6 ඉඳන් 12 වෙනකල් කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් වැඩ කරන්නෙ නැහැ
    Work life balance නිසා ගනිපු initiatve එකක් කියලා ඩයලොග් එකෙන්ම සයිට් එකෙත් දාල තිබුනා
    https://dialog.lk/coroprate-work-life-balance මේ ලින්ක් එකේ සේරම විස්තරේ උන් දාල තියනවා
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    990
    1
    1,860
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හවස 6 පස්සේ Dialog HBB වැඩට ඔයාලට ?
    මටනම් වැඩ නෑ

    The Office Lol GIF
    Michael Jordan Lol GIF
    Cracking Up Lol GIF
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හවස 6න් පස්සේ පැය 3 4ක් කොහෙද බන් ඩයලොග් වැඩකරන්නේ. පිස්සුනේ .
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    436
    145
    43
    හවස 6 පස්සේ Dialog HBB වැඩට ඔයාලට ?
    මටනම් 6 පස්සේ රෑ 12 වෙනකම් වැඩ නෑ කෝපරේට් Connection එකක් වෙලත්
    එක අරන් Mobile BB පැකේජ් එකක් දාන්න වුන හවසට Use කරන්න.
    Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una
    1784736164390.png