ChatGPT Go එකෙන් Plus එකට update කරගන්න ගිහින් 16,000 ක් පාඩු වුණා

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    මම දාගෙන හිටියෙ indian VPN එකෙන් දාගත්ත අවුරුද්දක් free දෙන ChatGPT Go එක. (ඒ කාලෙ @Nanosudha දාපු thread එකක තිබුණ එක)

    Codex එකේ ඉක්මණට limit වෙන හින්දා අද Plus දාගන්න ගියා. Plus එක Rs. 6,200 යි. Upgrade කරන්න ගියාම එතන තිබුණෙ දවස් 109 කට Rs. 16,200 ක් වගේ එකක්. (ඒක විතරයි තෝරගන්න තිබුණෙ) මං හිතුවෙ අර Go එක expire වෙන දවස දක්වා plus එකට ගෙවන්න ඕනෙ ඉතුරු ගාණ වෙන්න ඇති කියලා හිතලා pay කළා.

    මං වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක් 😂 ඒ 16,200 ගෙව්වාට පස්සෙත් තියෙන්නෙ Go එකමයි. Plus එක ගන්න තව 6,200 ක් ගෙවන්න ඕනෙ. ඊටපස්සෙ ඒකත් ගෙවලා plus ගත්තා.

    මට ඔහොම කරන්නැතුව කෙලින්ම වෙන ChatGPT account එකක් හදාගෙන ඒකෙන් නිකංම 6,200 ට plus එක ගන්න තිබුණා.

    දැන් ඉතිං මට බණින්න එපා. මං මේක දැම්මෙ මං වගේ තව කවුරු හරි මේ මෝඩ වැඩේ කරගනියි කියලා හිතලා.

    කෙටියෙන්ම කිව්වොත් අර free දෙන ChatGPT go එකේ ඉඳන් plus එකට upgrade කරන්න එපා.

    * අර go එක තියෙන අය මතක් කරලා ඒක expire වෙන දවසට කලින් subscription එක අයින් කරගන්න.

    ඔයාලාටත් මේ වගේ අරුම පුදුම විශ්මිත විශේෂාංග සිද්ධ වෙලා තියෙනවා නම් කියාගෙන යන්න.
    card aka link karala pay karata passe auto renewal wenawada ?
     
    • Like
    Reactions: Be_Positive

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,312
    25,787
    113
    Fantasy
    මම දාගෙන හිටියෙ indian VPN එකෙන් දාගත්ත අවුරුද්දක් free දෙන ChatGPT Go එක. (ඒ කාලෙ @Nanosudha දාපු thread එකක තිබුණ එක)

    Codex එකේ ඉක්මණට limit වෙන හින්දා අද Plus දාගන්න ගියා. Plus එක Rs. 6,200 යි. Upgrade කරන්න ගියාම එතන තිබුණෙ දවස් 109 කට Rs. 16,200 ක් වගේ එකක්. (ඒක විතරයි තෝරගන්න තිබුණෙ) මං හිතුවෙ අර Go එක expire වෙන දවස දක්වා plus එකට ගෙවන්න ඕනෙ ඉතුරු ගාණ වෙන්න ඇති කියලා හිතලා pay කළා.

    මං වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක් 😂 ඒ 16,200 ගෙව්වාට පස්සෙත් තියෙන්නෙ Go එකමයි. Plus එක ගන්න තව 6,200 ක් ගෙවන්න ඕනෙ. ඊටපස්සෙ ඒකත් ගෙවලා plus ගත්තා.

    මට ඔහොම කරන්නැතුව කෙලින්ම වෙන ChatGPT account එකක් හදාගෙන ඒකෙන් නිකංම 6,200 ට plus එක ගන්න තිබුණා.

    දැන් ඉතිං මට බණින්න එපා. මං මේක දැම්මෙ මං වගේ තව කවුරු හරි මේ මෝඩ වැඩේ කරගනියි කියලා හිතලා.

    කෙටියෙන්ම කිව්වොත් අර free දෙන ChatGPT go එකේ ඉඳන් plus එකට upgrade කරන්න එපා.

    * අර go එක තියෙන අය මතක් කරලා ඒක expire වෙන දවසට කලින් subscription එක අයින් කරගන්න.

    ඔයාලාටත් මේ වගේ අරුම පුදුම විශ්මිත විශේෂාංග සිද්ධ වෙලා තියෙනවා නම් කියාගෙන යන්න.
    TFS
    Math e gatta chatgpt go eka taama use karanne. Eeken codex log unaama hebei daily reset wenaw neda limit1. Hebei pennanne tawa maasayakta passe tamai reset wenne kiyala.
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    764
    831
    93
    Update:-
    මම refund ඉල්ලන්න කලින් banking app එකට ගිහින් බැලුවා හරියටම කැපිලා තියෙන ගාණ බලන්න. බලන කොට අර ChatGPT එකට මුලින්ම ගෙවපු 16,200 එක අතුරුදහන් වෙලා. (විහිලුවට නෙවේ මේ ඇත්තටම කියන්නෙ).
    දෙවනියට කරපු හරි payment එක විතරක් පෙන්නනවා.

    හැබැයි ඒ වෙලාවෙ transaction දෙකම වුණා කියලා ආව SMS දෙක තියෙනවා. SMS දෙක තිබුණාට account එකේ පෙන්නන්නෙ දෙවනි transaction එක විතරයි.

    * මං හිතන්නෙ එයාලා payment එක අරගෙන නෑ/ නැත්තං refund කරලා.
     
    • Like
    Reactions: Yeezus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,860
    1
    15,575

    refund unath bn penwanna epay app eke..
    emails bills?
     
    • Like
    Reactions: Be_Positive

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,643
    1
    6,466

    Download FriMi & set up a virtual debit card for your online transactions. ( LKR 400 annually )
     
    • Love
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    764
    831
    93
    refund unath bn penwanna epay app eke..
    emails bills?
    ඔව්. ඒ වුණාට flex එකෙයි, boc online එකෙයි දෙකේම ඒකෙ debit/credit මොනවත් පෙන්නන්නෑ.
    SMS එකේ තියෙනවා. මට තේරෙන්නෑ මේ බැංකු වැඩ කරන විදිහ නම්.
    උඹලා හිතයි මම බොරු කියනවා කියලා.

    Screenshot_20260722-233330_Messages.jpg

    ඔය උඩ තියෙන ගාණ account එකෙන් අඩු වෙලා නෑ app එකේ.
    ------ Post added on Jul 22, 2026 at 11:37 PM
     
    • Wow
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,860
    1
    15,575
    113
    ඔව්. ඒ වුණාට flex එකෙයි, boc online එකෙයි දෙකේම ඒකෙ debit/credit මොනවත් පෙන්නන්නෑ.
    SMS එකේ තියෙනවා. මට තේරෙන්නෑ මේ බැංකු වැඩ කරන විදිහ නම්.
    උඹලා හිතයි මම බොරු කියනවා කියලා.

    View attachment 268146
    Revisal උනා නම් ඒ මැසෙජ් එකත් එනවා නෙහ් නොර්මලි... :eek::eek::baffled::confused:
     
    • Like
    Reactions: Be_Positive

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එ දවස් වල ඉන්දියන් vpn දාගෙන ගත්ත එක මගේනම් free account එකක්ට කන්වර්ට් උනා. උබලගේ තාම තියෙනවද එක?
     
    • Like
    Reactions: Be_Positive

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    View attachment 268146

    ඔය උඩ තියෙන ගාණ account එකෙන් අඩු වෙලා නෑ app එකේ.
    ------ Post added on Jul 22, 2026 at 11:37 PM

    Revisal උනා නම් ඒ මැසෙජ් එකත් එනවා නෙහ් නොර්මලි... :eek::eek::baffled::confused:

    Bank eken sms eka awata hold wenna atte. samahara banks wala hold ekata wenama sms enawa, but godak banks transaction sms ekama ewanawa hold ekata, so hold da actual transaction da kiyala bala ganna vidiyak naha.

    hold wela, passe hold eka ayn wenna athi.

    oya wage issue simply customer care (ChatGPT customer care) inform karala sort kara ganna puluwan. payment related ewa 1-2 weeks walin wage hada ganna puluwan.
     
    Similar threads