ඕවා කියන්නේ ඔයා @tharakaf සර් එක්ක ඉරිශියයි නේද?කොච්චර හිතුවත් ,ලංකාවේ උන් ඉන්නම කැමති ඩස්ප විදියටම තමා. සිස්ටම් , regulations ඕන නැ , ටැක්ස් fraud කරල හරි ගූ ගොඩක් අඩුවට හම්බෙනව නම් ඇති
තාරක සර් කියන්නේ අපි එයාට මොනවා හරි කිව්වොත් එයා එක්ක ඉරිසියාව නිසාලු
සමහරු කියනවා තාරක සර් ගේ හීනමානය, insecurity එක නිසා කියලා හැමෝම තමන්ට ඉරිසියාව වගේ පේන්නේ...