Yokohama Tyre හොයන කලුවන්ට මගෙන් පොඩි උදව්වක් ... 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,009
    73,982
    113
    මම මුල් පාර ටයර් හොයනකොට කිරියේ දාපු ත්‍රෙඩ් එකෙන් තමා තැන හොයාගත්තෙ, ඉතින් මේ ඇවිල්ලා මගෙන් කිරියට පොඩි give back to the community සීන් එකක් :yes: :yes:


    මේක කලින් දැනන් හිටපු නැති අයට :yes:👇👇

    ඉස්සර වගේ ටයර් කඩ ගානේ කෝල් කර කර මේ බ්‍රෑන්ඩ් එක තියෙනවද? ගාන කීයද කිය කිය අහන්න ඕන නෑ. කෙලින්ම ගනින් call එකක් united motors වලට, උන් තමා ඕක ලංකාවට ගේන්නෙ. උඹව යොමු කරයි sales එකට. එතනදි බඩු තියෙනවද? ගාන කීයද? කොතනින්ද ගන්න පුලුවන් වගේ කතා ටික අහගන්න පුලුවන්. තව උන්ගෙන් කෙලින්ම ගත්තොත් අපි වෙනම හයි කරගන්න ඕනා, ඒත් අපිට එතනදි 10%වත් අඩුවෙන් ගන්න පුලුවන් මොකද ඩීලර් ගාවට ගියාම උන්ගෙ ලාබෙත් අපිට වදින නිසා (ජෙප්පො වගේ පිනට බිස්නස් කරන්නෙ නෑනෙ මිනිස්සු).

    මේක කලින් දැනන් හිටපු උන් ටික :sneaky::sneaky:👇👇

    දැක්කෙ නෑ වගේ පලයන්


    එහෙනම් යාලුවනේ, ඔයාලට මේක වැදගත් උනානම් අනිත් යාලුවන්ටත් පේන්න පොඩි ලයික් එකක් දාල බම්ප් එකක් දාල ශෙයාර් කරන් යන්න.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,539
    6,824
    113
    Gedara
    කම්පැනි එකටවත් වඩා අඩුවෙන් ගෙන්නන්න පුලුවන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන එවුන් ගෙන්. හැබැයි උන් small quantities වලින් ගේන්නෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,294
    14,359
    113
    ඕන නැති හුත්තවල් අහන්න එපා ඉතින්, මෙතන උන් හිතන් හිටියට මම ජෙප්පා වගේ හැමදේම දන්නෙ නෑනෙ 🥴 🥴
    Mehemai...
    Mama Yokohama daala wade hodata wunoth mata credit ona. Redde revunoth oyai weradi. Haa da ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ටයර් වලට 40% විතර discount එකක් දෙනවා කම්පනිය උබට දුන්නේ 10% ද ?
    අඩුවටම ටයර් ගැන පුළුවන් මාලිගාවත්ත පැත්තේ කඩවලින්
     
    • Like
    Reactions: monson and chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,009
    73,982
    113
    ටයර් වලට 40% විතර discount එකක් දෙනවා කම්පනිය උබට දුන්නේ 10% ද ?
    අඩුවටම ටයර් ගැන පුළුවන් මාලිගාවත්ත පැත්තේ කඩවලින්
    40% මොකක්ද, පැලවත්තට ගියානම් නිකන් ටයර් 4ක් හොයන් එන්න තිබ්බා 🤭 🤭