සීනි දියකරලා බීම කියලා සිංහලු බොන අලුත්ම වසංගතේ....

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මැරින් ඩ්‍රයිව් එකේ යාපනේ කඩයක් තියනවා කකුලුවෝ එකක් දෙනවා සොල්ලි වේල ඉල්ලේ

    මැරින් ඩ්‍රයිව් එකේ hariyatama thana kiyapanko machan
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    ලොල් එතකොට කොකා කෝල , අලියා බීම, පෙප්සි ,ටින් වල එන ඒවා සීනි නෙමේ ද

    ඔය FB එකේ trend වෙන ඔය කඩ වලට කතා වෙන පොස්ට් promote කරවන්නේ උඩ ඒවාට වාසි වෙන්න (සමහර උන් පෝස්ට්ස් දන්නේ ට්‍රෙන්ඩ් වෙන්න )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    ලොල් එතකොට කොකා කෝල , අලියා බීම, පෙප්සි ,ටින් වල එන ඒවා සීනි නෙමේ ද

    ඔය FB එකේ trend වෙන ඔය කඩ වලට කතා වෙන පොස්ට් promote කරවන්නේ උඩ ඒවාට වාසි වෙන්න (සමහර උන් පෝස්ට්ස් දන්නේ ට්‍රෙන්ඩ් වෙන්න )
    ඉතිං උබ දාපන්කො කොකා කෝලා ගැන.. :yes:
     
    • Haha
    Reactions: Yastysan

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    ලොල් එතකොට කොකා කෝල , අලියා බීම, පෙප්සි ,ටින් වල එන ඒවා සීනි නෙමේ ද

    ඔය FB එකේ trend වෙන ඔය කඩ වලට කතා වෙන පොස්ට් promote කරවන්නේ උඩ ඒවාට වාසි වෙන්න (සමහර උන් පෝස්ට්ස් දන්නේ ට්‍රෙන්ඩ් වෙන්න )
    රෝ ඔත්තුසේවයේ වැඩක්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මහරගම පන්නිපිටියේ මාලබේ තුනම ෆිල් හවසට . 🥴
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
    චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි

    මෙතන තියෙන්නේ ලංකාවේ තමිල් කතාකරන එවුන් හ ඉන්දියාවේ රජයේ විරෝධයක්.

    අනිවාර්යයෙන්ම සිංහලයෝ මේ තැනට යා යුතුයි.
    ------ Post added on Jul 23, 2026 at 10:13 AM
    අනිවා පුතේ :yes:

    Diabetes නැත්තම් ඌ හෙළයෙක් නෙවෙයි :no:

    @හෙළයෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අනිවා පුතේ :yes:

    Diabetes නැත්තම් ඌ හෙළයෙක් නෙවෙයි :no:

    @හෙළයෙක්
    No sugar දැන්. බලන්න ඕනි low sugar වෙලාද කියලා තව සතියකින් දෙකකින්. පටන් ගන්නකොටත් වැඩි වෙලා තිබ්බේ නෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මේ පොඩි උන් excise කරන්නේ නෑ. පොත් කියවන්නේ නෑ. කොටින්ම හිතන්නෙත් නැද්ද මන්දා.
    ඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    kfc, mcdonald, burgerking දාන කොට මීක් නෑ

    චීනා උන්ගේ fast food monopoly එක කඩන්න පටන් ගත්තම උන්ගේ ගිනි ගණන් වලට කෙලවලා තමයි ලංකාවේ උන්ට සීනියි සෞක්යයි මතක් වෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.
    මේකෙ සීන් එකම තමා වෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,587
    113
    ඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.
    ඕක බටහිර රටවල් වල සෑහෙන වෙනවා. උන්ගේ destructive woke agenda එකට හොදම useful idiots ල තමයි ගෑනුයි, Gen z හිකනල්ලුයි
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    kfc, mcdonald, burgerking දාන කොට මීක් නෑ

    චීනා උන්ගේ fast food monopoly එක කඩන්න පටන් ගත්තම උන්ගේ ගිනි ගණන් වලට කෙලවලා තමයි ලංකාවේ උන්ට සීනියි සෞක්යයි මතක් වෙලා තියෙන්නේ
    ඔය තුනෙන් 2ක් ඔපන් කරද්දි මන් එලකිරි එකෙ නැ :rofl: මොනොපොලි එකක් තියෙදමිට්ටො දැන්??? ඔය කියපු 3ට :lol::sorry:
     
    • Haha
    Reactions: Yastysan and Bam

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    ඔය තුනෙන් 2ක් ඔපන් කරද්දි මන් එලකිරි එකෙ නැ :rofl: මොනොපොලි එකක් තියෙදමිට්ටො දැන්??? ඔය කියපු 3ට :lol::sorry:
    මැක්ඩොනල්ඩ් නම් දැන් ලංකාවේ නෑනේ. බර්ගර් කින්ග්ස් තුත් මන් හිතන්නේ තව වැඩි කල් දුවන එකක් නෑ.