ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

Pundit

Active member
  • Oct 18, 2022
    212
    195
    43
    මතකද අපි පොඩි කාලේ, පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල කෙළින්ම දිව්වේ ටීවී එක ඉස්සරහට. මට නම් තාමත් මතකයි. ඒ දවස්වල එළියේ වැස්ස වැටුනත්, ගෙදර වැඩ තිබුනත්, කාටූන් වෙලාව ආවම ලෝකෙම නවතිනවා වගේ දැනුනා!

    ඉතින් මං ඔයාලගෙන් අහන්නේ! ඔයාලා ළමා කාලේ කැමැත්තෙන් බලපු කාටූන් එක මොකක්ද කියලා ?
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,015
    7,572
    113
    Galaha
    මතකද අපි පොඩි කාලේ, පාසලෙන් ගෙදර ඇවිත් බෑග් එක පැත්තකට දාල කෙළින්ම දිව්වේ ටීවී ඉස්සරහට. මට නම් තාමත් මතකයි. ඒ දවස්වල එළියේ වැස්ස වැටුනත්, ගෙදර වැඩ තිබුනත්, කාටූන් වෙලාව ආවම ලෝකෙම නවතිනවා වගේ දැනුනා!

    ඉතින් මං ඔයාලගෙන් අහන්නේ! ඔයාලා ළමා කාලේ කැමැත්තෙන් බලපු කාටූන් එක මොකක්ද කියලා ?
    :no::no::no:
     
    • Like
    Reactions: wawula

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    ගලිවර්, දොස්තර හොද හිත, වලස් මාමා, ටින් ටින්, සූර පප්පා, පිස්සු පූසා, Captain planet, x-men, Thunder cats, Highlander, Batman, Scooby Doo, TMNT

    Monkey King කියලා එකක් බැලුවා වගේ මතකයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    දැන් කාලේ පොඩි ලමයින්ව ගොන්නු කරන්න පෙන්නන අඩුකුලේ පොන්න ඉන්දියන් කාර්ටූන් වගේ නෙමේ අපි පොඩි කාලේ බැලුවේ සුපිරිම ඒවා

    1. X-Men
    2. TMNT
    3. ThunderCats
    4. Silver Hawks
    5. King Arthur And The Knights Of Justice
    6. Captain Planet
    7. Saber Rider and the Star Sheriffs
    8. Mummies Alive
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    දැන් කාලේ පොඩි ලමයින්ව ගොන්නු කරන්න පෙන්නන අඩුකුලේ පොන්න ඉන්දියන් කාර්ටූන් වගේ නෙමේ අපි පොඩි කාලේ බැලුවේ සුපිරිම ඒවා

    X-Men
    TMNT
    ThunderCats
    Silver Hawks
    King Arthur
    Captain Planet
    අඩෝ King Arthur and the Knights of Justice අමතකම උනා. පොඩි කාලේ ලී වලින් කඩුවකුත් කපාගෙන තිබ්බා මන්. :ROFLMAO: අනිත් එක Mummies Alive!

    Jimmy Neutron
    One of the Best :love2:
    ------ Post added on Jul 23, 2026 at 8:38 PM