ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සුපිරි නූල මචෝ....👍👍👍

    හා හා හරිහාව
    සෝරෝ
    ටිං ටිං
    ගලිවර්
    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩ්‍රසන්ගෙ සුරංගනා කතා කාටූන්
    එහෙමත් හරිම ආසාවෙන් බලපු කතා තමයි.

    හැබැයි කූඹිච්චි ඇතුලුව කූඹ්ච්චි එකෙන් පස්සෙ රෑපවාහිනියෙ කරපු කාටූන් මටනං සාර්ථක නෑ....
    ඊටපස්සෙ නැගල ගියේ චූටි මල්ලියි පොඩි මල්ලියි සිරසට ඇවිත් කරපු මුල් කාලීන කාටූන් ටික.
    ඒකෙත් හොඳම කාලයේ අවසානය මට මතක විදිහට සොනික් කාටූන් එක....
    Sirasa thama mona unath supiriyatama kale. English Asterix eka Soorapappa eke athal wlaata lan karannawath ba
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Sirasa thama mona unath supiriyatama kale. English Asterix eka Soorapappa eke athal wlaata lan karannawath ba
    ඔවු ඕක නිකං බැලුවනං හෙන කම්මැළියක්....
    ඒකෙ ලෙවල් එකටනං තාම එක කාටුන් එකක්වත් කරල නෑ...
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    අපේ අක්කගේ පොඩි උන් දෙන්නා අර හිරු එකෙයි දෙරනෙයි යන ඉන්දියන් ජරා කාටුන් බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ, නිකන් හරි ඔය වගේ පරණ කාටුන් එකක් දැම්මොත් බලන්නෙම නෑ. රිමෝට් උදුරලා අරගෙන ඉන්දියන් ලඩියක් දාගන්නවා. බලන්නවත් හිතෙන්නේ නෑ ඒ ජරා ඉන්දියන් කාටුන්. 😣


    ගත්තොත් කියහන්.
    හිරු එකෙයි දෙරනෙයි යන ඉන්දියන් ජරාව නම් මෙලෝ රහක් නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    මේකත් එක්ක ටොම් ඇන්ඩ් ජෙරි කතාව ගැනත් කියවන්න. ඒකෙ කවදාවත් අපි හිතපු නැති කතාවක් තියරියක් තියෙනව කියල රිවිව් කරපු අය දාල තියෙනව. හැබැයි ක්‍රියේටර්ස්ල කවුරුත් ඒක පිලි අරනවත් ප්‍රතිකෙශේප කරලවත් නෑ.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    තෑන්ක්ස් මචන්.

    Nu_pogodi_by_vjacheslav_kotenochkin.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    මේවා ඩවුන්ලෝඩ් කරගන්න හරි ඩීවීඩී විදිහට ගන්න හරි නැද්ද? රූපවාහිනී සංස්ථාවෙ තියෙන ආරංචියක් ආවා... බලන්න ඕන....!!!
    කවුරුහරි එකෙක් ඔරිජිනල් රිප් එකක් අරන් ඒකට සින්හල හඩකවපු එක ඩබ් කරන HD වලින් YT දාල තිබ්බ ගොඩක් ඒව. මම ගොඩක් ඒව බැලුව ෆුල් කොලිටි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    සුපිරි නූල මචෝ....👍👍👍

    හා හා හරිහාව
    සෝරෝ
    ටිං ටිං
    ගලිවර්
    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩ්‍රසන්ගෙ සුරංගනා කතා කාටූන්
    එහෙමත් හරිම ආසාවෙන් බලපු කතා තමයි.

    හැබැයි කූඹිච්චි ඇතුලුව කූඹ්ච්චි එකෙන් පස්සෙ රෑපවාහිනියෙ කරපු කාටූන් මටනං සාර්ථක නෑ....
    ඊටපස්සෙ නැගල ගියේ චූටි මල්ලියි පොඩි මල්ලියි සිරසට ඇවිත් කරපු මුල් කාලීන කාටූන් ටික.
    ඒකෙත් හොඳම කාලයේ අවසානය මට මතක විදිහට සොනික් කාටූන් එක....
    දඟර වළිඟ කලේ රූපවාහිනිය නේද. ඒකත් හොදයි.