ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඉස්සර මේ වගේ සුපිරි කාටුන් ගියේ. අපි හෙනම වාසනාවන්තයි ඒ කාලේ මේවා බලන්න සෙට් උන එකට ටයිටස් තොටවත්ත තමයි මේවා හඬ කැව්වේ.

    දැන් නං ඉන්දියන් ජරාවල් තමයි ඔක්කොම කාටුන් එක අතකට ලංකාවේ දැන් කල්චර් එකට සෙට් වෙන්නෙත් ඉන්දියන් ඒවා තමයි ඉස්සරහට චෛනිස් ඒවා එනවා

    ඒ කාලේ tv සිරිස් උනත් පට්ටනේ රාජ්‍ය මාද්‍ය වලත් ගියේ සුපිරි ඒවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    ඉන්දියන් විතරක් නෙමේ බං දැන් තියෙන ඇමරිකන් cartoon පවා පට්ට චා. සමහර ඇමරිකානු කාටුන් LGBTQ සීන් එක පොඩි එවුන්ගේ ඔලුවට දානවා. වෙන එකක් තියා ඒකාලේ ගියපු කාටුන් වල graphics වල ලස්සන බලපන්. දැන් තියෙන බහුතරයක් බලි කුරුටු
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    රුපවාහිනී , සිරස ඇරුනම ස්වර්ණවාහිනියේ 5.30 ට ගියා සුපිරිම සෙට් එකක්.
     
    • Like
    Reactions: kpg

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    කොතනද බං ඕක තියෙන්නේ? රූපවාහිනී සංස්ථාව ඇතුලෙද?

    ow ban

    1633800558282.png
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ඉන්දියන් විතරක් නෙමේ බං දැන් තියෙන ඇමරිකන් cartoon පවා පට්ට චා. සමහර ඇමරිකානු කාටුන් LGBTQ සීන් එක පොඩි එවුන්ගේ ඔලුවට දානවා. වෙන එකක් තියා ඒකාලේ ගියපු කාටුන් වල graphics වල ලස්සන බලපන්. දැන් තියෙන බහුතරයක් බලි කුරුටු
    😒
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අඩෝ... උබ කියනකම් හිතාගන්න බැරුව හිටියෙ කූඹිච්චි එකේ කුරු කුරු ගෑනුද පිරිමිද කියල 🤪 පොඩි කාලෙ ඕක හෙන ප්‍රශ්නයක් බන්
     
    • Like
    Reactions: NRTG

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉස්සර මේ වගේ සුපිරි කාටුන් ගියේ. අපි හෙනම වාසනාවන්තයි ඒ කාලේ මේවා බලන්න සෙට් උන එකට ටයිටස් තොටවත්ත තමයි මේවා හඬ කැව්වේ.

    දැන් නං ඉන්දියන් ජරාවල් තමයි ඔක්කොම කාටුන් එක අතකට ලංකාවේ දැන් කල්චර් එකට සෙට් වෙන්නෙත් ඉන්දියන් ඒවා තමයි ඉස්සරහට චෛනිස් ඒවා එනවා

    ඒ කාලේ tv සිරිස් උනත් පට්ටනේ රාජ්‍ය මාද්‍ය වලත් ගියේ සුපිරි ඒවා
    දැනුත් යනවා මචන් හොද ඒවා. ජාතික රුපවාහිනියේ. බලපන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    teenage-mutant-ninja-turtles-1987-640x320.jpg

    කොහොමද යකෝ මේක අමතක කලේ?

    Teenage Mutant Ninja Turtles

    1987 ඇමරිකාවේ.

    මාස්ටර් - මාස්ටර් ස්ප්ලින්ටර් (මීයා කාලෙ ) හමටෝ යොෂි (මිනිහ කාලෙ )
    ලෙනී - ලියනාඩෝ
    ඩික්මන් - ඩොනටෙලෝ
    මෝනිස් - මයිකල් ආන්ජිලෝ
    රාජා - රෆායල්
    චූටි - ඒප්‍රිල් ඔ'නීල්
    ශ්‍යාමා - ඉර්මා
    වර්නන් - වර්නන්මයි
    සාකියා - ඔරොකු සකි / ෂ්‍රෙඩර්
    රයිනා - රොක්ස්ටෙඩී
    සූකර - බීබොප්
    මොළකාරයගෙ නම මතක නෑ.

    මුලින්ම 1984දි කොමික් එකක් විදියට නිර්මාණය වෙලා තියෙන්නෙ මේ කතාව. 87දි තමයි කාටූන් එක එන්නේ. 90දි පළවෙනි ෆිල්ම් එන එනවා.
     
    Last edited: