අද දවසට දුවපුව - 10 යි කාල වෙද්දි ගෙදර ආව - පාන්දර වෙනකං ඕඩර්ස් තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ
    කිලෝමීටර 6000 පැන්න
    ඔයිල් නම් මාරු කරල තියෙන්නෙ
    මේ අද දවසට දුවපුව
    උඩින්ම තියෙන 120 ට්‍රිප් එකක් නෙමේ. uber එකෙන් ට්‍රිප් තුනක් ගියාම දෙන එකක්
    ඒ් වගේ තව තියෙනව. 5 ක් ගියාම 10 ක් ගියාම 15 ක් ගියාම
    දවල් බත් පිගාන දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කෑවෙ. නරක් වෙලා නෑ :D
    කන්න වෙලාව නැතුව නෙමේ. කන්න පිරියක් තිබුණෙ නෑ. හවස බනිස් ගෙඩියක් කාල තේ බිව්ව

    වැඩේ කියන්නෙ සල්ලි තියෙන මිනිස්සු ටිප් දෙන්නෙ නෑ
    නෝමල් කොල්ලෙක් මට 100 ක් දුන්න බං.

    Ku3hBpF.jpeg
    n5v0f5M.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    එල එල දවසකට එක නූලක් දාලා ඔක්කම අප්ඩේට් එකේ දාපන්, නැත්තං එක නූලක් දාලා ඔක්කොමඒ එකට දාපන්. එතකොට අපිට මග ඇරෙන්නේත් නෑනේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    එල එල දවසකට එක නූලක් දාලා ඔක්කම අප්ඩේට් එකේ දාපන්, නැත්තං එක නූලක් දාලා ඔක්කොමඒ එකට දාපන්. එතකොට අපිට මග ඇරෙන්නේත් නෑනේ.
    මට කොරන්නම බැරි වැඩේ 🤭 :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අඩෝ පට්ට බං 😍 දවසට ඇවරේජ් කීයක් හොයන්න පුලුවන්ද තෙල් වියදම් ඇරලා?
    තාම මචං පුරුදු වෙනව. දවස් දවස් ටිකක් යයි ටාගට් එකකට වැඩ කරන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Koheda umbe journey tika tibbe ada
    කටුනායකට පොඩ්ඩක් එහා. රේල් වේ පාලමක් එක්ක තිබුණ පටු පාලමකින් ගියා. කරුවලේ කොහෙ මගුලෙ ගියාද මංද. දැං තමා බලාගෙන යන්නෙ කොහෙද ඒ ගියෙ කියල
    අද මීගමුවෙ Vito pizza එකට ගියා @Tricle_Buwa
    පීස් හතරක් බං, කෙලින් අතටම ගෙනියන්න කිව්ව
    බෑග් එකට දාන්න බෑ. මම බෑග් එක උඩින් තියාගෙන ගියෙ
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    නියමයි මචන්.දිගටම කරන යන්න.දියුණු වෙන්න.කිසිම දේකට පරක්කුයි කියල හිතන්න එපා.

    good luck..!!​