සතියක් යද්දි ඕක පුරුදු වෙනවා බං. අනිවාරෙන් දුවන්න අරන් මාසයක් සම්පූර්ණ වෙන දවසට අම්මටයි, තාත්තටයි,නංගිටයි ඇදුම් අරන් දීපන් උබ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්. උබලගෙ අම්මා එහෙම පට්ටම සතුටු වෙයිතාම මචං පුරුදු වෙනව. දවස් දවස් ටිකක් යයි ටාගට් එකකට වැඩ කරන්න
