මෙහෙම වේගවත් ප්‍රතිපල ගෙනාපු ආණ්ඩුවක් මීට පෙර තිබිලා තියෙනවද?😍😍

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    රටට කෙළ වෙන දෙයක් උනාම සතුටු වෙන එවුන් ගැන ඔබේ අදහස කුමක්ද?
    එකම දෙයයි
    අවුරුදු 76ක් තිස්සේ ඌ හිටියේ කෙලවෙනකල් බලාගෙන, ඩොලර් එවන්න එපා කියපු, පාරවල් වල උද්ගෝෂණ කරපු ගොඩේ
    අන්න උන් තමයි දැන් මේ වගේ ප්‍රශ්න අහන්නේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,538
    4,395
    113
    "අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග,"......
    Even now also 10 percent, and it expires, then again 10 percent no? Then no new affect???
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    එකම දෙයයි
    අවුරුදු 76ක් තිස්සේ ඌ හිටියේ කෙලවෙනකල් බලාගෙන, ඩොලර් එවන්න එපා කියපු, පාරවල් වල උද්ගෝෂණ කරපු ගොඩේ
    අන්න උන් තමයි දැන් මේ වගේ ප්‍රශ්න අහන්නේ

    ඉතින් දෙගොල්ල ගේ වෙනසක් නෑ නේ

    රටට හිකුණත් කාමක් නෑ ආණ්ඩුවට හිකෙනවනම් මරු කියලා ඉන්නේ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    845
    983
    93
    "අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග,"......
    Even now also 10 percent, and it expires, then again 10 percent no? Then no new affect???
    තිබුණ 10% එක මේ මාසෙදි expire වුණාම කරන දේවල් plan කරලා තිබුණා නම් ඒවාට මේකෙන් බලපෑමක් තියෙනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    ඉතින් දෙගොල්ල ගේ වෙනසක් නෑ නේ

    රටට හිකුණත් කාමක් නෑ ආණ්ඩුවට හිකෙනවනම් මරු කියලා ඉන්නේ
    අවුරුදු 76ක් තිස්සේ කරන්න ගිය වැඩ කඩාකප්පල් කරපු එවුන් තමයි පරම්පරා දෙකක් නියෝජනය කරේ
    සරලයි
    එදා එකක් අද එකක්
    උන් තමයි භයානකම එවුන්
    උඹලගේ ගෙදරත් ඉන්නේ ඒ වගේ අය
     
    • Like
    • Haha
    Reactions: KDH and fromhome89

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    අනුරයියා සෘජු ගමනක් යනවා
    2030 වෙද්දී පැහැදිලි සංවර්ධනයක් උඹලට දැකගන්න පුලුවන් සහෝදරයා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,762
    113
    අඩු කුලේ හඩු ත්‍රෙඩ් දාන බයියා දන්න දේවල් :lol: :lol:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මහින්ද සමරසිංහ ආපහු එන කතාවක් තියෙනවා නේද,ඊට පස්සේ මොන සහෝදරයාද දන්නේ නෑ එතනට යන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මහින්ද සමරසිංහ ආපහු එන කතාවක් තියෙනවා නේද,ඊට පස්සේ මොන සහෝදරයාද දන්නේ නෑ එතනට යන්නේ.
    මම හිතන්නෙ ඌ තමා මෙච්චර හරි ගොඩ දාල දුන්නෙ, ඌ අයින් උනාට පස්සෙ ඉතින් එකම නෑමක් තමා ඉතුරු වෙන්නෙ. ඕකත් හරියට අර මහින්ද සිරිවර්ධනට බැන බැන හිටියට ඌට පස්සෙ ආපු මුන්ගෙ එකා සුපිරියටම නෑවා වගේ තමා.
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,705
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Elakiri thread එකේ ප්‍රධාන විවේචනය.සරලව කිව්වොත් විවේචකයන් කියන දේ:
    • විජිත හේරත් මාකෝ රූබියෝ හමුවෙලා “ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමු” කියලා කතා කළා.
    • නමුත් ඊළඟ දවසේම (ජූලි 24) ඇමරිකාව ශ්‍රී ලංකාවට නව 10% තීරු බද්දක් පනවලා.
    • ඒ නිසා “හමුවීමෙන් කිසිම තීරු බදු අඩු කිරීමක් හෝ නිදහස් කිරීමක් ලබාගන්න බැරි වුණා” කියලා චෝදනා කරනවා.
    ඇත්ත තත්ත්වය මෙහෙමයි:
    කරුණවිස්තරය
    යෝජනාව (ජූනි 2026)ශ්‍රී ලංකාවට 12.5% අමතර බද්දක් යෝජනා වුණා (forced labour හේතුවෙන්)
    අවසාන තීරණය (ජූලි 24)ශ්‍රී ලංකාවට 10% ලැබුණා (අඩු කාණ්ඩයට ඇතුළත් වුණා)
    හමුවීමජූලි 23 – කෙටි sidelines හමුවක්. බදු ගැන විශේෂයෙන් සාකච්ඡා කළා කියලා නිල වාර්තාවල සඳහන් නැහැ
    පසුබිමමීට කලින් ට්‍රම්ප් පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවට ඉහළ තීරු බදු (20%, 30%, තර්ජන 44%) තිබුණා. ඒවා වෙනස් වෙමින් තියෙනවා

    දෙපැත්තේ තර්ක:විවේචකයන්:

    “12.5% යෝජනාවෙන් 10%ට අඩු කරගත්තත්, තවමත් නව බද්දක් තියෙනවා. ඇඟලුම් අපනයනයට (US වෙත යන ප්‍රධාන අපනයනය) බලපානවා. රූබියෝ හමුවෙලා කිසිම විශේෂ සහනයක් ගන්න බැරි වුණා.”ආණ්ඩුවට පක්ෂව:

    “යෝජිත 12.5% නෙවෙයි, 10% ලැබුණා. ඒක අනෙක් රටවල් 40කට වඩා හොඳයි. කෙටි හමුවකින් මුළු බදු ප්‍රතිපත්තියම වෙනස් කරන්න බැහැ.”සාරාංශයක් විදිහට, විවේචනයේ හරය “හමුවීමෙන් tangible tariff reduction එකක් ගන්න බැරි වුණා” කියන එක. බදු සම්පූර්ණයෙන් ඉවත් කරන්න හෝ තවත් අඩු කරන්න බැරි වුණා කියලා ඔවුන් දකිනවා.
     
    • Haha
    Reactions: cstasy and tharakaf

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,685
    2,794
    113
    colombo
    ඔහොම බදු භාහන්න බැහැ කියලා. උසාවි නියෝගයක් ගියා නේ. 😑