දැන් ඩ්‍රෝන් දාලා roof top වල වතුර රැඳෙන තැන් චෙක් කරනවා 🚁🦟💉

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,204
    5,259
    113
    මොන ඩ්‍රොන්ද කොටුවෙන් බස් එකකට නැග්ගම කොයි රූට් එකෙ ගියත් නැග්ග තැන ඉදල මගදිගට පාරදෙපැත්තෙ කුනුයි,කැලෑ,වතුරවලවල් කුනු ඇලවල් ටවුන් මෙහෙම චොරට තියන් ගෙවල් විතරක් බලන්න එනවා😀
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,915
    17,442
    113
    35
    Spain
    මොන ඩ්‍රොන්ද කොටුවෙන් බස් එකකට නැග්ගම කොයි රූට් එකෙ ගියත් නැග්ග තැන ඉදල මගදිගට පාරදෙපැත්තෙ කුනුයි,කැලෑ,වතුරවලවල් කුනු ඇලවල් ටවුන් මෙහෙම චොරට තියන් ගෙවල් විතරක් බලන්න එනවා😀
    ශෙනට් ගෝතයා ඒවා නම් දකින්නේ නැහැ. ඌට පෙන්නේ කජු මුත්තාගේ ඇට.