බෙල්ලෙ දාපු චේන් එක කෝ? ඇඟිල්ලෙ දාපු මුද්ද කෝ? සුරේ කෝ? 🥴🥴

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    එන්න එන්න බැන්කු කාරෙයො පොසත් වෙනවා, මිනිස්සු දුප්පත් වෙනවා!

    okata meka ekathu karapam

    Sri Lanka's total outstanding credit card debt reached approximately Rs. 194.1 billion (Rs. 194,105 million) by the end of the first quarter of March 2026, alongside an active base of about 2.22 million credit cards.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,466
    113
    මිනිස්සු දැන් ලත වෙනවා මුන්ට දීපු ඡන්දේ ගැන
    ඡන්දයක් එනකන් ඉන්නේ දැන් උන්
    Normal ta dennada
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    එන්න එන්න බැන්කු කාරෙයො පොසත් වෙනවා, මිනිස්සු දුප්පත් වෙනවා!
    උන් පෝසත් වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි ආණ්ඩුවට ණයට දීලා. ආණ්ඩුව සේරම capital එක ගන්නවා නාස්තිකාර වැඩවලට. Investment එකක් කරන කෙනෙකුට ණයක් ගන්න නෑ අඩු rate එහෙකට.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,924
    13,377
    113
    35
    Spain
    මිනිස්සු දැන් ලත වෙනවා මුන්ට දීපු ඡන්දේ ගැන
    ඡන්දයක් එනකන් ඉන්නේ දැන් උන්
    ඔවු බන් අපි යුඇන්පී බව ගමේ උන් දන්නවා. ඉතින් මාලිමාවට කැම්පේන් ගිය උන් ඒ දවස් ටිකේ හිටියේ අහසේ. දැන් උන් පොළොවට බැහැල හා අය්යේ කියනවා. මූණු දැක්කම කලකිරීම හිත අමාරුව තේරෙනවා. පවු කියලත් හිතෙනවා බන්.