එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    ඉතින් කොහොමද?
    කලින් වැඩ දෙකම හොදට කරපු නිසා, තව මොනවහරි පොඩි දෙයක්හරි කරමුද?

    කට්ට්ටිය මොකද කියන්නේ?
    පොඩ්ඩක් හොයලා බලලා කියන්නකෝ උදව්වක්, උපකාරයක් ඕන කෙනෙක් හරි, ඉස්කෝලයක් හරි තම තමන් දන්නා.

    එතකොට අපිට පොඩ්ඩක් හොයලා බලලා වැඩේට බහින්න පුළුවන් කලින් පාරවල් වගේ.

    ඔෆිස් එකෙන් පුත්තලම් ගිය වෙලාවේ මට මංගල එළියේ ඉස්කෝලයක් හම්බුනා.
    ඉන්ග්ලිෂ් එහෙම ටිකක් අඩුවෙන් යුස් වෙන්නේ. ප්‍රින්සිපල් එක්ක කතාකරාම ටැබ් එකක් වගේ ඕන කියුවා.

    අපි එකනම් කිරියේ යාළුවො ටිකක් එකතුවෙලා කරලා දුන්න. තව පුලුවන්නම් පන්ති 5ට Smart TV ටිකක් අරගෙන දෙන්න පුලුවන්ද ඇහුවා?

    පොඩ්ඩක් ඒක බලමුද? නැත්නම් වෙන එකක් බලමුද? මට තව තොරතුරු අරන් දෙන්න පුළුවන් නිවැරැදි බාවය ඔප්පු කරන්න.
    ප්‍රදාන පාරේ ඉදන් 3.6 KM ගම ඇතුලට තියෙන එකක්

    -පසු එකතුකිරිම-

    තීරණය කරා වැඩේ කරන්න.
    මේ වැඩේ සම්පුර්ණ වගකීම සහ විනිවිදබාවය සහ ගණන් හිලව් හැමදේම කලින් වැඩ දෙකේ වගේම මම ඉදිරිපත්කරනවා.
    අමතරව බිල්පත් සහ අනෙකුත් ලියකියවිලි මම ඉදිරිපත් කරනවා නුලකින්.
    සම්මාදන් වෙන හැමෝගෙම අවතාර නාම එක්ක කලින් පාර වගේම තොරතුරු දෙනවා.

    වැඩේ පහලින්, කරන්නේ අගෝස්තු මාසේ නිවාඩුව ඉවරවෙලා ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ. එතකන් බලාපොරොත්තුවෙන ගාන හම්බෙනකන් අපි එකතුකරනවා.

    මාව මේකේ දන්නා උන්, දැකල තියෙන උන්, හම්බෙලා තියෙන උන් පොඩ්ඩක් කතාකරන්න.

    පන්ති ප්‍රමාණය - 1-5 වසර දක්වා
    සිසුන් ප්‍රමාණය - 56යි
    පිහිටීම - මංගල එලිය, පුත්තලම
    අවශ්‍යතාවය - පාසලේ ඉගැනීමේ කටයුතු සදහා Smart Board උපකරණයක්
    දිනය - අගෝස්තු මස පාසල් නිවාඩුවෙන් පසුව එළබෙන සතියේ දිනක

    ගිණුම් තොරතුරු පහලින්,
    අයිතම මිලදීගැනීම අගෝස්තුමස අවසන් සතියේ.

    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala

    කරුණාකර ඔබගේ අවතාර නාමය සදහන් කරන්න
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    Elaz, me paara nam mama kohoma hari ekathu wennai hithagena inne..
    kalin eka paarak wath mata ekathu wenna bari una, mata thibba prashnath ekka..
    maha loku ganan nam denna na machan, uparima saadaaranayak karannam...
    එල මචන්.
    පොඩ්ඩක් හොයලා බලලා බලන්න ඕන කොහෙටද දෙන්නේ කියලා. තව දෙන්නෙක්වත් ඕන විනිවිද බාවය තියාගන්න.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,264
    113
    හඳට කිට්ටුව
    එල මචන්.
    පොඩ්ඩක් හොයලා බලලා බලන්න ඕන කොහෙටද දෙන්නේ කියලා. තව දෙන්නෙක්වත් ඕන විනිවිද බාවය තියාගන්න.

    ela ela, patan ganilla machanla..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    මචන්ලා මම කතාකරා ප්‍රින්සිපල්ට

    අවශ්‍යතාවය තියෙන්නේ Smart Board එකකට.
    පුලුවන්නම් කරලා දෙන්න කියුවා. පාසලේ විස්තර පහලින්

    පන්ති ප්‍රමාණය - 1-5 වසර දක්වා
    සිසුන් ප්‍රමාණය - 56යි
    පිහිටීම - මංගල එලිය, පුත්තලම
    අවශ්‍යතාවය - පාසලේ ඉගැනීමේ කටයුතු සදහා Smart Board උපකරණයක්

    මොකද කියන්නේ? වැඩේ කරමුද?
    එකතුකරගන්න පුළුවන් උනොත් අපිට එන ගාන බලලා නිවාඩුවෙන් පස්සේ ගිහින් දෙන්න පුළුවන්. මේක මගේ එකක් විතරයි. ඔයාලගේ ඉල්ලීම් ටිකත් දාමු. එකතුවෙලා හොදම දේ කරමු
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,207
    113
    මචන්ලා මම කතාකරා ප්‍රින්සිපල්ට

    අවශ්‍යතාවය තියෙන්නේ Smart Board එකකට.
    පුලුවන්නම් කරලා දෙන්න කියුවා. පාසලේ විස්තර පහලින්

    පාසල - පු/දකු මරිච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලය
    පන්ති ප්‍රමාණය - 1-5 වසර දක්වා
    සිසුන් ප්‍රමාණය - 56යි
    පිහිටීම - මරිච්චිකට්ටුව, මංගල එලිය, පුත්තලම
    අවශ්‍යතාවය - පාසලේ ඉගැනීමේ කටයුතු සදහා Smart Board උපකරණයක්

    මොකද කියන්නේ? වැඩේ කරමුද?
    එකතුකරගන්න පුළුවන් උනොත් අපිට එන ගාන බලලා නිවාඩුවෙන් පස්සේ ගිහින් දෙන්න පුළුවන්. මේක මගේ එකක් විතරයි. ඔයාලගේ ඉල්ලීම් ටිකත් දාමු. එකතුවෙලා හොදම දේ කරමු
    බජට් එක හොයලා අන්තිම ගාන දාපන්, දාල මතක ඇතුව මාවත් ඉතින් ටැග් කරපන්. නැත්තන් මිස් වෙනවා. මේකත් අහම්බෙන් දැක්කෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    බජට් එක හොයලා අන්තිම ගාන දාපන්, දාල මතක ඇතුව මාවත් ඉතින් ටැග් කරපන්. නැත්තන් මිස් වෙනවා. මේකත් අහම්බෙන් දැක්කෙ.

    https://www.singersl.com/product/si...nteractive-smart-board-flat-panel-ifpstand-lp
    https://www.singersl.com/product/si...rd-55-with-android-15-8gb128gb-sle-55ifpzb-15

    Singer Portable Stand For Interactive Smart Board / Flat Panel - IFPSTAND-LP = Rs. 54,999
    Singer Interactive Smart Board 55" With Android 15 (8GB/128GB) - SLE-55IFPZB-15 = Rs.289,999

    අඩුම විදියට කරොත් ඔය ගාන තමයි අය්යේ යන්නේ. එතකොට අපිට එකතුව යන්නේ රුපියල් 344,998ක් වගේ

    විදුහල්පති කතාකරපු විදියට අගෝස්තු නිවාඩුවෙන් පස්සේ බාරදෙන්න පුළුවන්. එතකන් අපිට එකතුකරගන්න පුළුවන් නේද?

    බාරදෙන්න යන ගමන් වියදම් මම බාරගන්නවා

    @tharakaf @RottenCOLT @Phonemy @snm1990 @Draco Malfoy @MrFrog @Inigo Montoya @chirantha19890821 @zid2021 @sandaru1rox @SuperX @Martian Professor @ChamodhK @supun_sg @Dharatha @rx_storm_aight @kingcapton @wpril5 @Gwynbleidd @Mr UNKNOWN @hirashgeff @Error365! @Rick Sanchezz @Kolama @Chira1 @NaiRobi @Lionzzz @Janithsl88 @Ysa Karu @chinmak @Bunji Kuraki @U.N.C.L.E @War Fighter @dilann @kasun090354t @PolHora @KSPathirana @tharakaf @හෙනයා @හෙළයෙක් @kingcapton @casc_rokz @ZIX @thisNameIsForElakiri @Lankaputhra reborn @Martian Professor @Dharatha @Tramadol @pazzy12 @MrFrog @Inigo Montoya @supun_sg @snm1990 @Tricle_Buwa @planner123
     
    මම ok එකතු කරන්න ගත්තාම කියපන්.