බඩුවක් මුට්ටුවක් ආනයනය - 🚢⚓🛳️

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහමයි මචන්..
    ඔයා ඔන්ලයින් ඔර්ඩර් කරනවානම් අදාල කුරියර් කම්පැනි එකට අයිතමයට අදාල රේගු ගාස්තු ගෙවලා අයිතමය ඔයට ඩිලිවර් කරනවා.. අදාල රේගු ගාස්තු ඔයාගෙන් එයලා ලබාගන්නවා නමුත් ඔයාට රෙගු ලියකියවිලි පටිපාටි අනුගමනය කරන්න ඕනෙ නැහැ.

    නමුත් ඔයාගෙ නමටම ඔයා LCL එකක් ගෙන්නගන්නකොට ඔයා කස්ටම් එකෙ රෙගිස්ටර් වෙලා අදාල ලියකියවිලි පුරවලා එහෙම තමයි රේගු ගාස්තු ගෙවලා අයිතම නිශ්කාශනය කරන්න වෙන්නෙ..
    මම ඉන්නෙ වෙන රටක මචන්. මට ඕනෙ මෙහෙන් බඩු වගයක් ශිප් කරන්න ලංකාවට. හිතමුකො තෑග්ගක් විදිහට යවනවා කියලා ලොකු බොක්ස් එකක්. ඒක කරන්නේ කොහොමද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මම ඉන්නෙ වෙන රටක මචන්. මට ඕනෙ මෙහෙන් බඩු වගයක් ශිප් කරන්න ලංකාවට. හිතමුකො තෑග්ගක් විදිහට යවනවා කියලා ලොකු බොක්ස් එකක්. ඒක කරන්නේ කොහොමද?
    අහ. ඔයා මෙහේ රටේ ඉන්න කෙනෙක්ද?
    PM එකක් දාපන් නොම්මරෙ..
     
    • Like
    Reactions: Honda.putha