තොපිව ලංකාවෙ පොලිසියෙන් අල්ලපුවාම තමයි ෆයර් වෙලා අඩුකුලේ පෝස්ට් දාන්නෙ. මේ වගේ පොශ් පෝස්ට් දාපල්ල..

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,654
    10,233
    113
    ලංකාවෙ උනා නම් :- බබා සීට් එකේ නැති වරදක් කියල පොලිස් ජීප් එකට දාගත්තා මගේ මුලු පවුලම, අපෙ හත්මුතු පරම්පරාවේවත් පොලිස් ජීප් එකක් නැගලා නෑ
     
    • Haha
    Reactions: lilman

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,915
    9,727
    113
    ලංකාවේ උන්ට ප්‍රශ්ණ නැති නිසාද මේ කොහෙවත් රටක ඉන්න උන්ගෙත් ප්‍රශ්ණ ඔළුවට දාගන්නේ...තව තියෙන ඩේටත් කපාගෙන...😅
     
    • Haha
    Reactions: lilman