hanuma gini aranda marune?හනුමා ගියා වගේ කලුව ගිනි තියාගෙනම ගිහින්.
නෑ අශෝක වනය ගිනි තිබ්බ නිසා හනුමගෙ නැට්ට පන්දම් ඔතල ගිනි තියනව රාවණා. හනුමව මරන්නෙ නෑ ඌ විභීශණගෙ දූතයෙක් නිසා. ඌගෙ නැට්ටට ගිනි තියල නගරෙට ගෙනිච්චම ඌ හතර අතේ ගිනි තිබ්බා. ඌට මුකුත් උනේ නෑ මේ හනුමට වගේ.hanuma gini aranda marune?
දඬු මොණර වගේ. (ninja) අහක ගියපු එකෙක්ගෙ වාහනයක් පෙරළිල තියෙන්නෙ පව්.මොකක්ද ඌ පැදපු වාහනය? පෙරළිලා තියෙන එකද?
අල්ලා වගේ කතාවක් විතරයි නේ ... ඇත්තටම ඉදලා නෑනේ?නෑ අශෝක වනය ගිනි තිබ්බ නිසා හනුමගෙ නැට්ට පන්දම් ඔතල ගිනි තියනව රාවණා. හනුමව මරන්නෙ නෑ ඌ විභීශණගෙ දූතයෙක් නිසා. ඌගෙ නැට්ටට ගිනි තියල නගරෙට ගෙනිච්චම ඌ හතර අතේ ගිනි තිබ්බා. ඌට මුකුත් උනේ නෑ මේ හනුමට වගේ.
හනුමා සදා ජීවමානයි
වාල්මිකීගෙ කතාවක්. කට්ටියක් විශ්වාස කරනව, කට්ටියක් නෑ. ලස්සන කතාවක් ඉටිම්.අල්ලා වගේ කතාවක් විතරයි නේ ... ඇත්තටම ඉදලා නෑනේ?
වාල්මිකීගෙ කතාවක්. කට්ටියක් විශ්වාස කරනව, කට්ටියක් නෑ. ලස්සන කතාවක් ඉටිම්.