ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? වැක්සින් ගහලා අවුරුදු කීපයකට පස්සේ කිසියම් වෙනසක් දැනුනාද ? හොඳින් ඉන්නවනම් comment එකක් දාන්න, කිසියම් අපහසුතාවයක් තියෙනවනම් ඒකත් share කරන්න. ඔයාලගේ අත්දැකීම් වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි :)