කොරෝනා කාලේ වැක්සින් ගහපු අය මේකේ ඉන්නවාද ?

Pundit

Active member
  • Oct 18, 2022
    212
    195
    43
    ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? වැක්සින් ගහලා අවුරුදු කීපයකට පස්සේ කිසියම් වෙනසක් දැනුනාද ? හොඳින් ඉන්නවනම් comment එකක් දාන්න, කිසියම් අපහසුතාවයක් තියෙනවනම් ඒකත් share කරන්න. ඔයාලගේ අත්දැකීම් වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි :)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරා කොවින් ටෙස්ට් කරන්න ගෙනාපු ඇස්ට්‍රා සෙනිකා එකයි පයි ස' දෙකයි ගහපු එකෙක් ගේ හාට් එක රුවිතෙට ගිහින් පේස්මෙකර් එකක් දාන්න කියලා 🥴 🥴 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    දහ ජරා පයිසර් 3ක් ගැහුවේ..දැන් හරියට නින්ද යන්නේ නෑ..💀💀💀

    සයිනොෆාම් දෙකයි, ෆයිසර් එකයි ගැහුවා. ඉහෙන් බහින ලෙඩක් නෑ.:cool::yes:

    අපරාදේ පයිසර්ම 3ක් ගහන්න තිබ්බා..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    සයිනෝෆාම් 2 යි ෆයිසර් 1 යි ගැහුවා කියන්න තරම් අවුලක් නම් නෑ. හිටපු ගමන් හුචස් ගාලා යයිද දන්නේ නෑ ඉතින්. ගොඩක් උන් මැරෙන්නේ එහෙම රෝග ලක්ෂණ පෙන්නලා නෙමේ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    රජයේ රෝහල් වල ඉන්න Doctors, Nurse, Minor staff ඔක්කොම AstraZeneca දෙකයි, pfizer 1 හරි, AstraZeneca 1 , pfizer 2 combination එක ගහල තියෙන්නේ. මේ වෙනකොට එහෙනම් රජයේ රෝහල් වැහිලා තියෙන්න ඕනේ ඔහොම මැරෙන විදියට. මම ගැහුවේ AstraZeneca 1 , pfizer 2. Hospital එකේ covid unit එකක වැඩත් කළා, Quarantine center එකක වැඩත් කළා. මොකුත් වුණේ නෑ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,391
    12,959
    113
    🤍
    Bankoloth rataka injection ghn pissuda hto

    man ekkwt ghuwe na

    ape gedr aya mata banna e kale ghuwe na pandithai kiyala

    anna ghpu un eka deka heart attack awilla marenawa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    සයිනොෆාම් 2යි.
    කියන්න තරං දෙයක් නං නෑ. හැබැයි අවුරුදු දෙක තුනක් යනකල් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නෑ. ඒ වගේම තිබ්බ සෙම ගතිය කොහෙන් ගියාද නෑ ඊට පස්සෙ
     
    • Like
    Reactions: Pundit