.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගමේ මිනිස්සු දෙතුන් දෙනෙක් ඕක තියෙනව කියල දැක්ක කියල පොලොවෙ තියෙන ස්වභාවික දේවල් වලට උන් බිස්නස් අටෝගෙන,
රජයේ රාජකාරි කරන මිනිස්සුන්ට යන්න දෙන්නෙ නැතුව භාදා කරගෙන යන උන්ට කනට දෙකක් ගහල නඩු දාල,
ඇප නොදෙන තැනට කරන්නෙ නැත්තෙ ඇයි.
එතකොට ආන්ඩුව ඔච්චර පොන්නයි ද බන්, මේ තඩි බඩ තියෙන බිස්නස් කාරයෙක් ඇවිල්ල රජයට අයිති භූමියක් බලෙන් බිස්නස් කරන්න ඉඩ දෙන්නෙ?
මම නම් කියන්නෙ ඕක හරියට ඕය බිස්නස් කරන පකයින්ගෙන් ගලවගෙන උන්ට ඕක කරන්න දෙන්නෙ නැතුව අයින් කරවන්න ඕනෙ.
ඕකෙ වටිනා කමක් තියෙනව නම් ටුවරිස්ට්ලට සහ ලෝකල් එවුන්ට පෙන්නන්න, ඕක රජයේ කාර්යමන්ඩලයක් දාල හරියාකාරව කරගෙන යන්න ඕනෙ, රජය භාර අරන්.
මුන් බිස්නස් අටවගෙන ටෝච් දෙක තුනක් අරන් කිසිම ආරක්ශාවක් නැතුව මිනිස්සුන්ව ගුහාවල් වලට ගෙනියල ගාන කපනව. අනතුරක් උනොත් එක පරයෙක් නැති වෙයි.
ඔහොම නම් ඉතින් පොලොවෙ තියෙන ඕනෙම දෙයක් කරන්න පුලුවන් නෙ ගමේ මිනිස්සු දැක්ක දැක්ක කිය කිය.
එහෙම කරන්න ආන්ඩු පොලිසි නීති පද්දති ඕනෙ නෑනෙ.
යකෝ වතුර සාම්පලයක් ගන්න යන්න තියෙන අමාරුව.
දෙන්න තියෙන්නෙ කන පුපුරන්න දෙකක්. කැරියො ටික.
ශර්ටුත් ප්‍රින්ට් කරගෙන ඇදගෙන, අයිති කාරයො ටිකක් වගේ ස්වභාවික සම්පත් වලට.
මුන්ගෙ අම්මලට හැමනෙන්න
Last edited:
