ඇත්තට ඇයි බන් රට ඉන්න උන්ගෙන් උබ මොකද කරන්නේ ඇහුවම , උන්ගේ රටේ නම් කියන්නේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,068
    -10,934
    113
    🤍
    753488268_1970028763587319_6542618363569052582_n.png

    සිරාවටම ඇයි ඒ ජොබ් එක කියන්නැතුව ජපන් හරි කොරියන් හරි කියන්නෙ මොකක්ද ජොබ් එක කියල ඇහුවට කියන්නෙ නෑ ඇයි ඒ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,076
    76,656
    113
    753488268_1970028763587319_6542618363569052582_n.png

    සිරාවටම ඇයි ඒ ජොබ් එක කියන්නැතුව ජපන් හරි කොරියන් හරි කියන්නෙ මොකක්ද ජොබ් එක කියල ඇහුවට කියන්නෙ නෑ ඇයි ඒ
    දැන් උඹට කවුරුහරි එහෙම කිව්වද බන්? නැත්තන් වාහන දිහා බල බ්ල අතේ ගහනකොට අහම්බෙන් දැකපු පොස්ට් එකක් උස්සන් ආවද අපිට පෙන්නන්න? 🤭 🤭
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    576
    647
    93
    753488268_1970028763587319_6542618363569052582_n.png

    සිරාවටම ඇයි ඒ ජොබ් එක කියන්නැතුව ජපන් හරි කොරියන් හරි කියන්නෙ මොකක්ද ජොබ් එක කියල ඇහුවට කියන්නෙ නෑ ඇයි ඒ
    තව ප්‍රශ්නයක් තමයි කොරියා වලට කොරියන් කියන එක. කොරියන් කියන්නේ කොරියාවේ products වලට සහා කොරියාවේ පුරවැසියන්ට. රටේ නම කොරියන් නෙවෙයි

    මෙන්න උදාහරණ 2ක්

    1. ඔය beauty product එක කොරියන්ද ?
    2. එයා කොරියන් ජාතිකයෙක්ද ?
     
    • Wow
    Reactions: Psiko

    monson

    Well-known member
  • May 7, 2007
    26,010
    29,608
    113
    තව ප්‍රශ්නයක් තමයි කොරියා වලට කොරියන් කියන එක. කොරියන් කියන්නේ කොරියාවේ products වලට සහා කොරියාවේ පුරවැසියන්ට. රටේ නම කොරියන් නෙවෙයි
    Korea යන්න Korean language ඉගෙන ගන්න ඕනේ නිසා රටේ නමත් Korean කියල හිතනවා ඇති
     
    • Like
    • Haha
    Reactions: Psiko and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    576
    647
    93
    Korea යන්න Korean language ඉගෙන ගන්න ඕනේ නිසා රටේ නමත් Korean කියල හිතනවා ඇති
    වෙන්න පුළුවන් :lol: උඹ කියන විදිහට ඕකේ ආරම්භය ඔතන තියෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Psiko