ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    සල්ලි තමා බන් වටින්නෙ, ඔය "අරූ මට වඩා පොඩි, ඌ මට වඩා අඩු කුලේ" වගේ හුත්තවල් ඔලුවෙන් අයින් කරගනින්. මමනම් කියන්නෙ සල්ලි ගෙවනවානම් අතුගෑවත් මට අවුලක් නෑ කියලා.
    :yes:
     
    • Like
    Reactions: Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    pissuda ban mona luck da lol
    adala rate requirement ekai wadagath, mehe japura 1st class, CIMA Charted pass 10 years experience thiyana ekekta wada unta ona O/L fail AC technician 6 month experience kenek...

    anika lankawe unta file pirenna certificate thibbata jobma ona, entrepreneurship skilll ekak aththema nathi weema ithin lankawe pons lage nohakiyaawa...
    need money to make money.
     
    • Like
    Reactions: Erzo

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,765
    8,994
    113
    ulan bator
    නිදහසෙන් පස්සෙ ලන්කාවෙ කරල තියෙන්නෙ වගාව - කුරුසි කර්මෙ කිය කිය කැලැ කප කප තමන්ගෙ හිතවතුන්ට බෙදල දීම සහ වාරිකර්මාන්ත වලට රටෙ ආදායමෙන් % විසාල ගානක් වැය කිරීම! මෙ අවුරුදු 76ට මෙකට යටකරපු ගානවත් මෙකෙන් ඇවිල්ල නැහැ!

    ඉට අමතරව ඔය වවනව කියන - ගොයියා දෙයියා කියන හුප්පලාට හුක හුක ලමයි හදන්න ඔන ඉස්පිරිතාල - පහසුකම් - උන්ට උගන්න්න ඔක්කොම නොමිලෙ දෙනවා . ආයෙ උන්ගෙ කැකිරි විකුනන්න ආර්තික මද්යස්තානත් නිකම් හදල දිල තියෙනවා!

    හිතපල්ල මෙ සියලු දනය් මෙ රට කාරිමීකරනය කරන්න 1950 ඉදන් ඉදෙන් ටෙක්නිකල් සබ්ජෙක්ට් උගන්නන - පුත්ගලික ආයතන වලට ඉලෙක්ට්‍රොනික කර්මාන්ත- වාහන හදන්න පහසුකම් සැපයුවනම් අද මෙ රටෙ තත්වය!


    මෙකෙ කරල තීයෙන්නෙ කවල කවල පැටෞ ගහල උන්ව එක්ස්පොර්ට් කරල උන් එවන ඩොලර් වලින් පාලක පැලැන්තිය සැපෙ ඉන්න එක! දැන් වෙන්නෙත් එකමයි!

    ජනගනහය අඩුප්‍රමානයක් තියාගෙන - උන්ට සැප දෙන සිස්ටම් එකක් හදනවා වෙනුවට - ජනගහනය වැඩි කරල උන් ඔක්කොම මනුස්ස ෆාම් එකක හරක් වගෙ වැඩ කරන ආර්තිකෙයක් මෙකෙ තියෙනෙන්! දම්මික පෙරෙරා උනත් අමු හිගන්නෙක්!



    balapam hutto mun widina sapa!
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Rata gihin salli hamba karanawa,habay duk widinawa,e salli walin lanakwe inna family eke un sapa gannawa. if its ok rata palayan


    natthan monawa ahri hoda deyak egena gena australia,new zealnd wage ratakata move weyan family ekama,
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Rata gihin salli hamba karanawa,habay duk widinawa,e salli walin lanakwe inna family eke un sapa gannawa. if its ok rata palayan


    natthan monawa ahri hoda deyak egena gena australia,new zealnd wage ratakata move weyan family ekama,
    absolutely not sinyalayo plan එකක් හදාගෙන යන්න ඕනේ. ගොඩක් රට යන අයව දෙමවුපියො, සහෝදරයො, නෑදෑයෝ exploit කරනව. ඒක ලංකාවේ විතරක් වෙන දෙයකුත් නෙවෙයි.
    මමනම් කියන්නෙ වැඩියෙන්ම සල්ලි හම්බ කරන ජොබ් එකකට / රටකට ගිහින් අවුරුදු 5-10 සල්ලි එකතු කරන ගමන් ඉන්වෙස්ට් කරන්න කියල. ඊට පස්සේ ලංකාවට ඇවිල්ල ඕනේ නම් degree එකක් කරන්න පුළුවන්. ඕනේ නම් පහුවෙල වෙන රටකට migrate වෙන්න පුළුවන්
    සල්ලි නැතුව ඔය මොකුත් කරන්න බෑ. හිතපන් ලංකාවේ ඉංජෙක් උනත් සමහරවිට ඔයතරම් හම්බ කරන්නේ නෑ. හැබැයි මහන්සිවෙලා හම්බ කරල ඉතුරු කරලා ඉන්වෙස්ට් කරන්න ඕනේ.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    අර වගේ මට වඩා අවුරුදු ගානක් බාල පොඩි කැරියෙක් එක්ක වැඩ කරල එහෙම සැලරියක් ගන්නව කියන්නෙ. කැරිම කළකිරිමක් එන්නෙ හැමදේම ගැන.
    eh... there's something wrong with the way you think 🥱
    elakiri "adu kule kota katha" thingies aint gonna work irl dum dum
     
    • Like
    Reactions: Erzo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    ජීවිතේට හොඳම දේවල් ලබාගන්නකොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි බන්. :(
    මට කියන්නෙ තියෙන අර අරූ කියපු බැටන් පොල්ලෙ කතාව තමයි.
    වයස වැඩක් නෑ.

    අද කාලෙ IT වලිනුත් ගේමක් ගහන අමාරුයි බන් වයස වැඩියි නම්. හොද පඩියක් ගන්න පුලුවන් නමුත් Job එකෙ කාලයක් ඉන්න වෙන්වාඅ. වයස යනවා ඉතින්.

    මමත් දැන් IT වලින් අයින් වෙලා වෙන වැඩක් කරන් ඉන්න බැලුවෙ. ජපන් යන්න ට්‍රයි කරනවා. අතට සල්ලි එනව නම් බය නැතුව බිස්නස් එකකකට හරි අතගහන්න පුලුවන් බන්. මන් නම් කියන්නෙ යමන්.

    ඊශ්‍රායල් ජොබ්ස් නම් පට්ට අමාරුයි හොදේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    IT, Medicine හැරුනම වෙන ෆීල්ඩ් වල උන්ට ලක්ෂ 3,4 ක සැලරි එකක් ගන්න මාරම කට්ටක් කන්න වෙනව, සෑහෙන අවුරුදු ගාණක් යනව.
    ලක්ෂ 3, 4 කියන්නෙත් අද කාලෙ බොහොම පොඩි සැලරි එකක්නෙ මචන්. අර කීව ෆීල්ඩ් දෙකේ උන්ගෙ entry level salaries.

    ඒ වගෙ සැලරියක් ගත්තත් වාහනයක් ගන්න ඉතින් ලීස් කරල, ලෝන් ගහල කැරිම් දුකක් විදින්න ඕන.

    ඇයි බන් ලංකාව මෙහෙම :baffled:

    ජීවිතේට හොඳම දේවල් ලබාගන්නකොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි බන්. :(

    එහෙම බැලුවම අවුරුදු ගණන් නාස්ති කරගෙන ඉගෙනගෙන මොන කරුමයක්ද කියල හිතෙනව බන්.

    ඊයෙ පෙරේද A/L කරල අවුට් වුන එකා තව අවුරුද්දකින් ඊශ්‍රායල්, කොරියා ගිහිල්ල ලක්ෂ 8 - 10 සැලරි ගන්නව. හොඳ ජොබ් නෙවේ තමා, ඒත් සල්ලි හම්බ කරනවනෙ බන්. ඒත් අපි?

    මට වයස 28. දැන් මටත් එහෙම ජපන් SSW හරි ඊශ්‍රායල් හරි යන්න හිතෙනවා. ඒත් කැරිම දුකයි බන්. අර වගේ මට වඩා අවුරුදු ගානක් බාල පොඩි කැරියෙක් එක්ක වැඩ කරල එහෙම සැලරියක් ගන්නව කියන්නෙ. කැරිම කළකිරිමක් එන්නෙ හැමදේම ගැන.


    මේකෙම ත්‍රෙඩ් දාල ඇති රට යන ඒවයි, ස්ටුඩන්ට් යන ඒවයි. ඒ එකක් වත් හරිගියෙ නෑ.

    දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඊශ්‍රායල් (සැලරි 7+) යන එකයි, ජපන් SSW (සැලරි 2.5 + ) එකයි විතරයි.
    ඒත් කොහොමද බන් හිත හදාගෙන යන්නෙ. කරන Labour ජොබ් එකේ නෙවේ අවුල. අඩු කුලේ උන් එක්ක ඉන්න එක.
    Too much expectations
     
    • Like
    Reactions: Erzo

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපිට එහෙම ප්‍රශ්නයක් නැනේ, මේ රටේ කම්මැලි ගොන්නු බහුතරය අනුන් ගාවම තමා තමන්ගේ සතුට හොයන්නේ. වැඩක් කරන්නෙම තමන් පොරක් වෙන්න.මේ ලියපු එකත් එහෙම පෙනෙයි එහෙම දකින උන්ට.
     
    • Like
    Reactions: Erzo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඇයි බං මේ ඇඬියාවල්
    වාහනම ගන්න ඕනෙද
    බස් එකේ කෝච්චියේ පලයල්ලකෝ
    රට ගොඩ ගන්න නම්
    කැප කිරීම් කරන්න ඕනේ

    ටිපිකල් කාලකන්ණි ගොන් ජෙපි මයින්ඩ්සෙට් 🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ittuiFt.png