ලංකාවෙ අපි හරි පවු නේද බන් 😔

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    IT, Medicine හැරුනම වෙන ෆීල්ඩ් වල උන්ට ලක්ෂ 3,4 ක සැලරි එකක් ගන්න මාරම කට්ටක් කන්න වෙනව, සෑහෙන අවුරුදු ගාණක් යනව.
    ලක්ෂ 3, 4 කියන්නෙත් අද කාලෙ බොහොම පොඩි සැලරි එකක්නෙ මචන්. අර කීව ෆීල්ඩ් දෙකේ උන්ගෙ entry level salaries.

    ඒ වගෙ සැලරියක් ගත්තත් වාහනයක් ගන්න ඉතින් ලීස් කරල, ලෝන් ගහල කැරිම් දුකක් විදින්න ඕන.

    ඇයි බන් ලංකාව මෙහෙම :baffled:

    ජීවිතේට හොඳම දේවල් ලබාගන්නකොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි බන්. :(

    එහෙම බැලුවම අවුරුදු ගණන් නාස්ති කරගෙන ඉගෙනගෙන මොන කරුමයක්ද කියල හිතෙනව බන්.

    ඊයෙ පෙරේද A/L කරල අවුට් වුන එකා තව අවුරුද්දකින් ඊශ්‍රායල්, කොරියා ගිහිල්ල ලක්ෂ 8 - 10 සැලරි ගන්නව. හොඳ ජොබ් නෙවේ තමා, ඒත් සල්ලි හම්බ කරනවනෙ බන්. ඒත් අපි?

    මට වයස 28. දැන් මටත් එහෙම ජපන් SSW හරි ඊශ්‍රායල් හරි යන්න හිතෙනවා. ඒත් කැරිම දුකයි බන්. අර වගේ මට වඩා අවුරුදු ගානක් බාල පොඩි කැරියෙක් එක්ක වැඩ කරල එහෙම සැලරියක් ගන්නව කියන්නෙ. කැරිම කළකිරිමක් එන්නෙ හැමදේම ගැන.

    මේකෙම ත්‍රෙඩ් දාල ඇති රට යන ඒවයි, ස්ටුඩන්ට් යන ඒවයි. ඒ එකක් වත් හරිගියෙ නෑ.

    දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඊශ්‍රායල් (සැලරි 7+) යන එකයි, ජපන් SSW (සැලරි 2.5 + ) එකයි විතරයි.
    ඒත් කොහොමද බන් හිත හදාගෙන යන්නෙ. කරන Labour ජොබ් එකේ නෙවේ අවුල. අඩු කුලේ උන් එක්ක ඉන්න එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142

    සල්ලි තමා බන් වටින්නෙ, ඔය "අරූ මට වඩා පොඩි, ඌ මට වඩා අඩු කුලේ" වගේ හුත්තවල් ඔලුවෙන් අයින් කරගනින්. මමනම් කියන්නෙ සල්ලි ගෙවනවානම් අතුගෑවත් මට අවුලක් නෑ කියලා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    නැගිටපල්ලා....... නැගිටපල්ලා........
    උබලගේ වාරය ඇවිල්ලා......
     
    • Like
    Reactions: Erzo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    හිත අවුල් කරන්න කියනවා එහෙම නෙමෙයි..

    වැඩිදුර ඉගෙන නොගෙන රටවල් වලට ගිහිල්ලා සල්ලි හොයන්න නම් පූලුවන්, හැබැයි රට ගිහිල්ලා මාස දෙක තුන යද්දී තෙරෙනවා ශිකේ මං කරගත්තා මොඩ වැඩක් කියල...

    මම කියන්නේ මොකක් හරි වෘත්තීය කට අදාල ස්කිල් එකක් හදගෙන රටකට එන්න පුලුවන් නම් අර තරම් අහිමිරි නෑ... අර තරම්..
    යන්නං වාලේ රට ගිය අයට මා ද ඇතුලුව කන්නේ සුලුපටු කට්ටක් නෙමෙයි...

    මටත් සැහෙන්න වතාවක් මතක් වෙනවා ඒසී දාපූ රූම් එකේ කැරකෙන පුටුවේ ඉඳගෙන වැඩ කරපු විදිහ..

    එක නිසා කල්පනා කරලා කලබල නොවී ජොබ් ගැන අවබෝධයක් අරන් හිත හදන් රටකට එන්න විශෙශයෙන් ජපන් කොරියන් කියන්නේ වැඩ වසම් යුගයේ ඉන්නවා වගේ වැඩ නම් ඉතින් ඉස්ම යන්නම වැඩ....
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,187
    8,186
    113
    M-Town
    සල්ලි තමා බන් වටින්නෙ, ඔය "අරූ මට වඩා පොඩි, ඌ මට වඩා අඩු කුලේ" වගේ හුත්තවල් ඔලුවෙන් අයින් කරගනින්. මමනම් කියන්නෙ සල්ලි ගෙවනවානම් අතුගෑවත් මට අවුලක් නෑ කියලා.
    කට ඇරපන් Bitcoin එකක් දාන්න

    Copied
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,054
    113
    loke ratawalin itha podi pramaneka thama oya dewal apita lesiyen ganna puluwan, anik hama ratama api wage or eeta anthai..
    oya lesiyen labena ratawala apita nathi wena prashna thiyanawa..

    enisa kohewath perfect naha, mehe umbata honda naththan umbata ona dewal thiyana ratata ganna skill hadan umba palayan..
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,226
    113
    Galaha
    අපිත් ඉතින් ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගත්තෙ නැතුවට ඉස්කෝලේන් අවුට් වෙලා සල්ලි ගෙවල හොඳට ඉගෙනගත්තා නැත්තන් මෙහෙම ඉන්න වෙන්නෙ නෑ. :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,054
    113
    අපිත් ඉතින් ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගත්තෙ නැතුවට ඉස්කෝලේන් අවුට් වෙලා සල්ලි ගෙවල හොඳට ඉගෙනගත්තා නැත්තන් මෙහෙම ඉන්න වෙන්නෙ නෑ. :lol:
    muge ona requirement walata hariyanne degree gathada nadda kiyana eka nemei rata giyada nadda kiyana eka..

    OL fail welath rata gihin clearing, caregiver ekak set karan dan citizen wela hondata hamba karana un innawa..
    nathan lankawe OL pawa fail but welding, mechanic, AC karala rata giya un innawa dan giya rate citizenuth aran hondata salli hoyana...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    muge ona requrement walata hariyanne igena gaththa natha nemei rata giyada nadda kiyana eka..

    OL fail wela welding, mechanic, AC course ekak karala rata giya un innawa dan giya rate citizenuth aran hondata salli hoyana...
    then it is luck. Buddhism menehi karapan, akusal kusal giya aathme.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,054
    113
    then it is luck. Buddhism menehi karapan, akusal kusal giya aathme.
    pissuda ban mona luck da lol
    adala rate requirement ekai wadagath, mehe japura 1st class, CIMA Charted pass 10 years experience thiyana ekekta wada unta ona O/L fail AC technician 6 month experience kenek...

    anika lankawe unta file pirenna certificate thibbata jobma ona, entrepreneurship skilll ekak aththema nathi weema ithin lankawe pons lage nohakiyaawa...
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,226
    113
    Galaha
    muge ona requirement walata hariyanne degree gathada nadda kiyana eka nemei rata giyada nadda kiyana eka..

    OL fail welath rata gihin clearing, caregiver ekak set karan dan citizen wela hondata hamba karana un innawa..
    nathan lankawe OL pawa fail but welding, mechanic, AC karala rata giya un innawa dan giya rate citizenuth aran hondata salli hoyana...
    මාත් තව අවුරුදු 3යි මේ මලදානේ ඉන්නෙ බං. :no:
     
    • Like
    Reactions: Erzo