ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

Pundit

Active member
  • Oct 18, 2022
    187
    180
    43
    මට මතක වාහන ටික මම මේකේ දාන්නම්

    TOYOTA HIACE VAN ( මේකට ඩොල්ෆින් කියලත් කියනවා )​

    MITSUBISHI PAJERO DIESEL INTERCOOLER​

    Mitsubishi Pajero MK1 ( පළාත් සභා මොඩල් )​

    Mitsubishi Lancer Box​

    Volkswagen Beetle ඉබ්බා කාර්​

    Nissan Caravan​

    https://www.youtube.com/watch?v=kDeQ5qo-RE0

    Nissan March K11​

    https://www.youtube.com/watch?v=e_5pPRvE_4s

    Nissan Sunny FB13 ( Doctor Sunny)​

    https://www.youtube.com/watch?v=Caa0EajMSeg

    Toyota corolla AE91​

    https://www.youtube.com/watch?v=nUFdgRQ20OY

    Toyota corolla CE96 POV Drive​

    https://www.youtube.com/watch?v=Hul4mDvZ7ec

    Toyota Liteace CM36​

    https://www.youtube.com/watch?v=foZ7LoSYNfk

    TOYOTA TOWN ACE 4WD​

    https://www.youtube.com/watch?v=FcgvY-XcS_g

    1995 TOYOTA HILUX ( Double Cabin Pick UP )​

    https://www.youtube.com/watch?v=bTDbOGkmCsI

    NISSAN SERENA​

    https://www.youtube.com/watch?v=edgLNsM5fMM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    Screenshot-20260725-215054-Facebook.jpg

    Hilman Minx
    1960-70s ලංකාවට ත්‍රීවිල් එන්න කලින් Taxi දුවපු Car එකක්.

    Screenshot-2024-02-20-162553.png

    Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    කඳුකරේ පැදපු ඩෙලිකා වෑන් එක, පර්ජෝ 404 කාර් එක, මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක, මිනි කූපර්, මොරිස් මයිනර් ටැක්සි, උපාලි ෆියට්, උපාලි මැස්ඩා කාර්. 80/90 කාලේ ඉසුසු ජර්නි බස්. බයික් ගත්තම මහා ලොට් එකක් තියෙනවා, බෙන්ලි, තැපැල් නයින්ටි, මේට් බයික්, හොණ්ඩා රෝඩ්මාස්ටර්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,976
    1
    28,287
    113
    Mid 80s to 90's: Corolla Station Wagon, Lancer Station Wagon (අත්තනායක මොඩ්ල්), Lancer Box, Hiace Shell Model, Delica, Nissan Trad Sunny

    Mid 90s to mid 2000s: Corolla AE100, AE110, 121, Nissan Bluebird, Mitsubishi Lancer CK1, CK2, Honda Civic, Hiace Dolphin, Nissan FB 15, Nissan Caravan, Nissan Vanette, Mazda Familia, Mazda Bongo
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    කඳුකරේ පැදපු ඩෙලිකා වෑන් එක, පර්ජෝ 404 කාර් එක, මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක, මිනි කූපර්, මොරිස් මයිනර් ටැක්සි, උපාලි ෆියට්, උපාලි මැස්ඩා කාර්. 80/90 කාලේ ඉසුසු ජර්නි බස්. බයික් ගත්තම මහා ලොට් එකක් තියෙනවා, බෙන්ලි, තැපැල් නයින්ටි, මේට් බයික්, හොණ්ඩා රෝඩ්මාස්ටර්.

    ඩෙලිකා මුල්ම කාලේ එක නේද පෙට්‍රල් ඒක ඉස්සරහ රව්ම් ලයිට් 2 තීන ඒක. මම දැක්ක බදුල්ල පැත්තේ ඕවම විතරක් තීන ගරාජ් එකකුත් .
    404 මතකයි අපේ මාම කෙනෙක් ගාව තිබ්බ. ඒක ඩීසල් කන්වර්ට් කරලා
    ඔක්ස්පර්ඩ්, උපාලී, පියට් මතක නෑ . මයිනර් ලාවට මතකයි ගිහිං නෑ ඕවගේ
    ඉසුසු ජර්නි තාමත් දුවනවනෙ. ඉස්සර ඉස්කෝලේ ගියේ ඕකක
    යමහ මේට් එකක් අපේ ගෙදර තිබ්බ (ඕකේ මොඩල් 2ක් තීනවා ලාන්ස මොඩල් සහ ගොනා මොඩල්) . තව honda C50 , Chally, yamaha chappi
    තැපැල් නයින්ටි කිව්වට ඔකේ නියම නම honda MD-90
    මුලින්ම බයික් පදින්න කියල ට්‍රයි කලේ යමහා හෝ කවසාකි වගේ බයික් එකක් හිච්චි බයික් එක උනාට එක cbr එකක් වගේ
    ඉස්සර ප්‍රසිද්ද වාහන කිව්වම මතක් උනේ මිස්සුබිසි සමාගම එයාලගේ ලාන්ස C11 රතය ඒ කාලේ විප්ලවාදි විජේවීර මැතිතුමාට කරන ගෞරවයක් වශයෙන් අත්තනායක මොඩල් කියල නම් කළාලු.
     
    ඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි ෆියට් එක 70 ආණ්ඩු කාලේ හදපු එක. එකේ දිරුම් ප්‍රශ්න තිබ්බ, කාලෙකින් එකක් දැක්කේ නැහැ. මන් අන්තිමට 90 ගණන් වල එකක් දැක්ක ඊට පස්සේ දැක්කෙම නැහැ. මොරිස් ඔක්ස්ඵඩ් එක තටු ඔක්ස්ඵඩ් කියන එක. බැට් මොබයිල් එක වගේ පිටුපස්සේ තටු දෙකක් වගේ තිබුන. ඔය 60' කාලේ ඇමරිකන් බ්‍රිටිෂ් මෝස්‌තර.
     
    • Like
    Reactions: pavithra_uk

    රුක්මණී මොඩල් කිව්වේ හයිඑස් එකේ මුල්ම මොඩල් එක. මං හිතන්නේ LH20/30 ට කලින් ආව එක.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි ෆියට් එක 70 ආණ්ඩු කාලේ හදපු එක. එකේ දිරුම් ප්‍රශ්න තිබ්බ, කාලෙකින් එකක් දැක්කේ නැහැ. මන් අන්තිමට 90 ගණන් වල එකක් දැක්ක ඊට පස්සේ දැක්කෙම නැහැ. මොරිස් ඔක්ස්ඵඩ් එක තටු ඔක්ස්ඵඩ් කියන එක. බැට් මොබයිල් එක වගේ පිටුපස්සේ තටු දෙකක් වගේ තිබුන. ඔය 60' කාලේ ඇමරිකන් බ්‍රිටිෂ් මෝස්‌තර.
    උපාලි මැස්ඩා එකක් මම මේ ලගදි දැක්කා රනින් කන්ඩිෂන් තියෙන සුපිරි වාහනයක් ගෘප් එකක
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    187
    180
    43
    ඉතින් මේ වාහන අදටත් ප්‍රසිද්ධයිනේ? ඕන තරම් පාරෙ තියෙනවනේ?
    ඔව් අදත් පරණ වාහන විදිහට ප්‍රසිද්ධයි. හැබැයි මේ වාහනවල පීක් එක තිබ්බේ ඒ කාලේ. ඒ කාලේ මිනිස්සු මේ වාහනවලට පිස්සුවෙන් වගේ හිටියේ. උදාහරණයක් විදිහට කිව්වොත් මම ඒ කාලේ pajero intercooler මොඩල් එකට සෑහෙන්න කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ මේ වාහන දිහා අපි බැලුවේ ප්‍රසිද්ධ අලුත් වාහන විදිහට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    meka ayi nathuwa giye?
    meke thiyenne ISUZU Optare neda...

    passe apuwa ashok leyland...
    wadak na sadde...

    Isuzu eka hondata pickup karanawa.. saddeth adui..

    mewaye body design eka & body gahuwe lankaweda? mokakda company eka?
    ඕක හැදුවේ කොතලාවල. මරාගේ කාලේ කේස් ඇදිලා ඒ ෆැක්ටරි එකත් වහල දැම්ම. ඒ කාලේ ලටෙක් එක හැදුවේ රවී වෙත්තසිංහ. එකත් ඒ කාලෙම වැහිලා ගියා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,733
    1,253
    113
    Mars
    Screenshot-20260725-215054-Facebook.jpg

    Hilman Minx
    1960-70s ලංකාවට ත්‍රීවිල් එන්න කලින් Taxi දුවපු Car එකක්.

    Screenshot-2024-02-20-162553.png

    Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite
    colombo rider bus model eka dan normal bus walata wada lassanai ban

    Evoque
    ------ Post added on Jul 26, 2026 at 8:44 AM
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    187
    180
    43
    Screenshot-20260725-215054-Facebook.jpg

    Hilman Minx
    1960-70s ලංකාවට ත්‍රීවිල් එන්න කලින් Taxi දුවපු Car එකක්.

    Screenshot-2024-02-20-162553.png

    Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite

    ඒ කාලේ අපි මේ බස් එකට පිස්සු වැටිලා හිටියේ. ටකරන් බස් එකේ මාර්කට් එක මේ බස් එක අල්ලයි කියලයි අපි ඒ කාලේ හිතුවේ. අවාසනාවකට එහෙම වුනේ නැහැ