Ha, ehemada?![]()
මයිනත් 2011 ඔහොම තමයි හිතන් හිටියේ!
උඹල දන්නේ නැහැ බන් මිනිස්සුන්ගේ තරහ. මෝඩ සජීයාට විපක්ෂේ හැන්ඩ්ල් කරගන්න බැරි එකයි අවුල, උගේ කැපෑසිටි එක මදි. හරි හමන් විපක්ෂ නායකයෙක් හිටියා නම් හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.
ඔවු බන් සජියා ෆේල්. ඌ පන්නල හරි හමන් එකෙක් නායකයා කරගන්න කාලේ ඇවිත්.විස්වාසබංගයට විපක්ෂෙ උන් එකතුකරගන්න බැරි උන්ට මොන ආන්ඩු පෙරලිලිද බං![]()
මෝදි ගිහින් තමිල්නාඩු විජේගෙ යාලුව රාහුල් ගාන්ධි අවොත් ලන්කාවෙ රිදම් එක එල්නිනෝ වෙනවාඔවු බන් සජියා ෆේල්. ඌ පන්නල හරි හමන් එකෙක් නායකයා කරගන්න කාලේ ඇවිත්.
එතකොට අර හැකර්ස්ලාට කියලා සල්ලි ගෙවපු එකට මිනිස්සු අවුල් නැද්ද? පෝර වල මිළ 1:1ක් ගනන් වැඩි උනාට අවුල් ගිහිල්ලා නැද්ද? රටින් හාල් ගෙන්නලා දැන් වී වලට අඩු මිළක් ලැබෙනවා කියලා ගොවියෝ කෑගහන්නේ බොරුවටද? ලාල් කාන්තලාට, හදුන්නෙත්තිලාට, වපර සමරෙට ආදායමකුත් නැතුව, අදින්න ජංගියක්වත් නෑ කිය කිය හිටියාට දැන් කොළඹ හතේ මාළිගා ගහන්න සල්ලි ලැබිලා තියෙන්නේ කල්ප වෘක්ශයෙන්ද? මාස දෙකකට කලින් පෙට්‍රල් ගහන්න පෝලිම් වල හිටියේ ලංකාවට ආපු ඉන්දියන් කාරයෝද?මොන තරහද ඊයෙ පෙරේද ජනමත විමසුමකිනුත් අනුර 75% ගත්ත....මොකද මිනිස්සු තරහ වෙන්න තෙල් පෝලිම් වල මැරෙනවද පෝර ටික ගේන්න බැරුව බාන්ඩාගාරෙ හිස් වෙලාද නැත්තන් ගූ නැව් වලට සල්ලි ගෙව්ව කියලද....නෑනෙ තවහ ගිහින් ඉන්නෙනන් පහුගිය කාලෙ හොරකන් කර කර සැප වින්ද උන්ට...
ලප මෑන්ගේ plan එක අවුරැදු 4කින් ජනාදිපතිවරණය තියන එකලු. Judge ලගේ විශ්‍රාම වයස වෙනස් කරන්න යන්නේ ඒකයි.
5ක් නම් අදින්න කොහොමත් බෑ. 4න චන්දේ තිබබොත් තව 5ක් ගන්න පුලුවන්. කොහොමද ලප මොලේ!!
පාස්කු නඩුව ඉවර කරා නම්, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද ටික හරි. මහින්ද පාරවල් කාපට් කලා වගේ, හැම පාරකටම metro bus දැම්මා නම්, තාප්ප වල චිත්‍ර ඇදපු බයියෝ 50%වත් ඡන්ද ගන්න පුලුවන්..
------ Post added on Jul 24, 2026 at 11:22 AM
කියන නෙනා අදාල නෑ, logical නම් එච්චරයි. අනුර කියපු දේවල් විස්වාස කරලා මිනිහට ඡන්ද දුන්නේමුන් කියන දේවල් උඹල විශ්වාස කරනවද බන්?
පකක් ලොජිකල්කියන නෙනා අදාල නෑ, logical නම් එච්චරයි. අනුර කියපු දේවල් විස්වාස කරලා මිනිහට ඡන්ද දුන්නේ![]()