මහින්ද/රනිල් කැරි හොර හැත්ත. බලපන් නාස්තිය - ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් 🤬🤬

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,284
    113
    Mother Earth
    Audit karapu nisane danne maintenance+utility cost eka witharak mechchara thiyenawa kiyala.

    Audit kale naththam 2035 wenakam ma ohoma wiyadam karagena yai pramanayak danne nathuwa 2015-2025 karala thiyenawa wage
    ඉතින් ජනාධිපති වැය ශීර්ෂය හදනකොට ඕවා audit වුණා කොහොමත්. දැන් වෙලා තියෙන්නෙ අර බල්ලගෙ කූඩුවට වටේ ඉන්න බල්ලොත් එන එක. 🤷‍♂️
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,259
    113
    Now that the government is aware of the problem they will address it and hopefully we'll see a reduction in costs from 2026 - 2029
    image.png

    2015 - 2024 Presidential palaces 7 annual utility cost eka kiyanna balanna ehenam :unsure:
    In Sri Lanka, the government maintains seven official Presidential Residences (Palaces) across the country:

    1. Colombo (President's House, Janadhipathi Mawatha)
    2. Kandy (King's Pavilion, Hill Street)
    3. Nuwara Eliya (President's Pavilion)
    4. Anuradhapura
    5. Kataragama
    6. Mahiyangana
    7. Bentota

    📊 Annual Expenditure Breakdown (2018–2024)​

    According to official parliamentary disclosures on state expenditure for the maintenance, utilities, and security of these 7 presidential properties, the annual figures reported were:

    YearTotal Annual Maintenance & Utility Cost (LKR)
    2018~ Rs. 125.0 million
    2019~ Rs. 77.2 million
    2020~ Rs. 34.7 million
    2021~ Rs. 28.8 million
    2022~ Rs. 25.6 million
    2023~ Rs. 37.4 million
    2024~ Rs. 24.4 million - 24.7 million

    Thinking Think GIF
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,096
    113
    Around the world
    ජනපති මන්දිර සංචාරක ව්‍යාපාරයට දානවා කිව්වම, ඒක විශ්වාස කරලා හුරේ දාපු උනුත් හිටියා
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,980
    1
    28,294
    113

    ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්​

    2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
    එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
    ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
    කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
    කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
    ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.

    හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද 🤭 🤭

    රටේ පවට උපන් කාලකන්නි JVP හිඟන්නෝ ජීවත් වෙන්නේ ඕකෙන් කාලා ඕකෙම බුදියල වෙන්න ඇති :lol:
    කැම්පස් අවුට් වෙලත් (උපාධිය බලෙන් දීලා යවලා) ලැජ්ජා නැතුව හොස්ටල් එකේ ගජේ ගහන ගමන් JVP ට පෝස්ටර් ගහපු එවුන් දැන් ජනාධිපති මන්දිර වලත් ගජේ ගහන්න පටන් අරන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,284
    113
    Mother Earth

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,237
    113
    පල පල පරණ හොරු රැල
    ආව මෙතන ආයෙ රට කන්න

    ලබන සැරෙත් අපි මාලිමාවට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    image.png

    In Sri Lanka, the government maintains seven official Presidential Residences (Palaces) across the country:

    1. Colombo (President's House, Janadhipathi Mawatha)
    2. Kandy (King's Pavilion, Hill Street)
    3. Nuwara Eliya (President's Pavilion)
    4. Anuradhapura
    5. Kataragama
    6. Mahiyangana
    7. Bentota

    📊 Annual Expenditure Breakdown (2018–2024)​

    According to official parliamentary disclosures on state expenditure for the maintenance, utilities, and security of these 7 presidential properties, the annual figures reported were:

    YearTotal Annual Maintenance & Utility Cost (LKR)
    2018~ Rs. 125.0 million
    2019~ Rs. 77.2 million
    2020~ Rs. 34.7 million
    2021~ Rs. 28.8 million
    2022~ Rs. 25.6 million
    2023~ Rs. 37.4 million
    2024~ Rs. 24.4 million - 24.7 million

    Thinking Think GIF

    Meka verifiable nam average cost eka annually 50 mil wage yanawa ne. So 30 mil lower than average.

    උබට google AI එකෙන් අහන්නත් පුළුවන්. නැත්තම් https://auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2022/Annual_report_2022/Sinhala.pdf මේ ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. 🤷‍♂️

    Me document eke nam ehema ekak na ne

    CnRFXl.png

    D9Xoka.png
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,259
    113
    Meka verifiable nam average cost eka annually 50 mil wage yanawa ne. So 30 mil lower than average.

    හනේ යසයි ඩෝබි බේසිකයගෙ කම්පැරිසන්. මෛත්‍රි, ගෝටා, රනිල් 3 දෙනාගෙම අවුරුදු ටික එකට එකතු කරලා ඇවරේජ් එක අරන් ලපාන්ඩුවේ එක අවුරුද්දක වියදම එක්ක කම්පෙයා කරලා . ඔළුවට ආවේ නැද්ද මේවාගෙ වියදම පාවිච්චි කරලා, 2025 33 මිලියන් පාවිච්චි නොකර

    laughs GIF
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    හනේ යසයි ඩෝබි බේසිකයගෙ කම්පැරිසන්. මෛත්‍රි, ගෝටා, රනිල් 3 දෙනාගෙම අවුරුදු ටික එකට එකතු කරලා ඇවරේජ් එක අරන් ලපාන්ඩුවේ එක අවුරුද්දක වියදම එක්ක කම්පෙයා කරලා . ඔළුවට ආවේ නැද්ද මේවාගෙ වියදම පාවිච්චි කරලා, 2025 33 මිලියන් පාවිච්චි නොකර

    laughs GIF
    කිතුළට ගිය මිනිහටත් හේතු තියෙනවා කියලා කියනවනේ. මහ එවුන් වගේමයි ඩෝබියොත්.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,631
    113
    Now that the government is aware of the problem they will address it and hopefully we'll see a reduction in costs from 2026 - 2029
    report එකකින්ම දැනගන්න වෙනවා කියන්නේ ඕනිම කෙනෙක්ට යන්න පුළුවන් වෙලාද ඔව්වට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ බැලුවේ තාරකෆ් කලබලෙන් හෝදන්නෙ මොනවද කියල. හාමුගේ කාලේ වියදම් හෝදනවා නේද?

    ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්​

    2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
    එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
    ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
    කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
    කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
    ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.

    හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද 🤭 🤭
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,826
    6,406
    113
    ගග අද්දර
    වියදම් කළාට කමක් නැහැ, හැබැයි කියලා වියදම් කරන්න ඕන වගේ සින් එකක් ද මේ වෙලා තියෙන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,259
    113
    කිතුළට ගිය මිනිහටත් හේතු තියෙනවා කියලා කියනවනේ. මහ එවුන් වගේමයි ඩෝබියොත්.
    උපන්ගෙයි වහල්ලුනේ, කාලෙකට බයියා, කාලෙකට ඩෝබියා, ටොයියෙකුත් වෙලා හිටියද මන්දා. එක පැත්තකින් හොඳට ඇරියම ඊළඟ පැත්තට පනිනවා, ඊට පස්සෙ කියනවා අපි පාඩමක් ඉගෙනගත්ත නිසා තමා මේ පැත්තට ආවේ කියලා. ගිනිපෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කිව්වට මුන්නම් කාලා කාලා ගිහින් ආයෙත් කොහෙහරි ලිප් බොක්කක හරි රිංඟගෙන හරි සනීපයි කිය කිය ඉන්නවා.

    Pawichchi karanawa kiyanne? 2015-2024 use karapu widihei 2025 use karapu widihei mokakda wenasa?

    ආයේ කියවමුද නිවුස් එක? ඒ කාලේ ඕවාගෙ බයියොයි, ටොයියොයි රිංඟලා ගසා කාලනේ වියදම වැඩි උනේ, Official claim එක මේ සැරේ 3ක් පාවිච්චි කරලත් නෑ කියලනේ, එතකොට අර ඒවට ඇවිත් තියෙන ෆෝන් බිල් එහෙම ස්තාවර ගාස්තු වෙන්න ඇති නේ?
     
    • Like
    Reactions: CohenLenstra

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    others: “වංචාවක් වෙලා වගේ නේද?”

    jeppa: “හයියෝ ඕවා මොනවද කලින් වංචාකරේ මෙහෙමනේ.. ඒවා ගැන බලන්න මේවා ගැන කතාකරන්න කලින්.. දැන් අඩුම හොරකම් කරාම අපි දන්නවහරි.. ඒකම කොච්චර එකක්ද?”

    others: “එතකොට ඒවා නවත්තන්න නෙවෙයිද මුන්ව ගෙනාවෙ?”

    jeppa: “මහින්ද හොරා, රනිල් හොරා, ගෝටා හොඳා ඌ පව්..”