දකුණේ උන් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,576
    14,643
    113
    35
    Spain
    ඔය කැඩේට් කරන එකෙක් වෙන්න ඇති බං උන් ළඟ ඔය වගේ ඩම් තියෙනවා
    ඔවු බන්, පුහුණුවීම් වලට ගන්න ලී ඩමී. හැබැයි අපේ කාලේ තුවක්කු වගේ පාට කරගන්න අවසර තිබ්බේ නැහැ. ඔය කාලේ ඔහොම ගියොත් වෙඩි කාල මැරෙන්නත් තිබුන.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    ඕක දකුණෙ සාමාන්‍ය දවසක් නේ ඇයි වීඩියෝ කරල දැම්මේ