අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113

    මේ යන විදිහට චීනා තයිවානෙට ගැහුවොත් , මෙක්සිකොවේ කර්ටෙල් එකකට ගෙමක් නැතුව ඇමරිකවට ගහන්න පුලුවන්නෙ...

    මුන් ආයුද නැතුවද යුද්දෙ පටන් ගත්තේ? මේක ඇත්තටම ඇත්තක්නම් ඉතින් අරාබියට අබ සරනයි මුල්ලා දෙවි පිහිටයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113
    🤣

    share discover GIF

    • Like
    Reactions: CohenLenstra

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,671
    113
    colombo
    මේ යන විදිහට චීනා තයිවානෙට ගැහුවොත් , මෙක්සිකොවේ කර්ටෙල් එකකට ගෙමක් නැතුව ඇමරිකවට ගහන්න පුලුවන්නෙ...

    මුන් ආයුද නැතුවද යුද්දෙ පටන් ගත්තේ? මේක ඇත්තටම ඇත්තක්නම් ඉතින් අරාබියට අබ සරනයි මුල්ලා දෙවි පිහිටයි
    බොරු වෙන්න ඇති. ඔහොම ගහලා අඩු වෙනවා නම් මොන කරන්න බැරිද.

    Extra ටික ඉස්සර ඇති. වෙන රටවල් ගැහුවොත් ගහන්න ඒවා ඇති කොහොමරි දෙගොල්ලෝ සමාදාන වුණොත් හොදයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,737
    113
    අම්බකිස්ස
    බොරු වෙන්න ඇති. ඔහොම ගහලා අඩු වෙනවා නම් මොන කරන්න බැරිද.

    Extra ටික ඉස්සර ඇති. වෙන රටවල් ගැහුවොත් ගහන්න ඒවා ඇති කොහොමරි දෙගොල්ලෝ සමාදාන වුණොත් හොදයි
    බොරු වෙන්න ඇති. ඔහොම ගහලා අඩු වෙනවා නම් මොන කරන්න බැරිද.

    Extra ටික ඉස්සර ඇති. වෙන රටවල් ගැහුවොත් ගහන්න ඒවා ඇති කොහොමරි දෙගොල්ලෝ සමාදාන වුණොත් හොදයි
    Rare earth mineral දෙන්නෙ නෑ චීන්නු
     
    • Like
    Reactions: waca

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA
    බොරු වෙන්න ඇති. ඔහොම ගහලා අඩු වෙනවා නම් මොන කරන්න බැරිද.

    Extra ටික ඉස්සර ඇති. වෙන රටවල් ගැහුවොත් ගහන්න ඒවා ඇති කොහොමරි දෙගොල්ලෝ සමාදාන වුණොත් හොදයි
    ඒ උනාට එයා එහෙම නෑ.. Part 2

    මාර වැඩේ ඇමේරිකාවට උනේ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,940
    3,741
    113
    Ahaka Yana Leda Daagaththey Saudi ArabYa
    I'm not bashing you like others do, but remember that the protector of Islam and its holiest place is helping the people who hammer Muslims like shooting fish in a barrel. And you still believe in Islam? Let's say you do, you still believe in Mecca? Let's say you do that too, do you still want Sri Lankans to denounce Israel and the US while the Saudis are supporting them? What's your game here?
     
    • Like
    Reactions: War Fighter