I dealz Rifkhan

Dexter011

Well-known member
  • May 19, 2021
    5,556
    10,408
    113
    Pora kohomada bn mechchara salli karayek une? Eeye bambalapitiye dekka sudu paata Ferrari ekakin bessa. Danna tharamata duppath pawulen aapu ekek. Eka paara boom una.
     
    • Haha
    Reactions: tharakaf

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,894
    2,453
    113
    Nugegoda
    IDealz ටිකක් කලින් ඉඳන් ස්මාර්ට් ෆෝන් විකිණීමෙහි නිරත වෙච්ච තැනක්. මමත් ඉස්සර ඔතනින් ගත්තෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286
    113
    Pora kohomada bn mechchara salli karayek une? Eeye bambalapitiye dekka sudu paata Ferrari ekakin bessa. Danna tharamata duppath pawulen aapu ekek. Eka paara boom una.
    තොපිට සල්ලි හම්බ කරන්න බෑ කියලා සල්ලි තියන අනිත් ඔක්කොම හොරු ගාන්න එපා පොන්නයෝ. 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,247
    10,879
    113
    ලංකාවේ සමහර business වල පෙන්න තියෙන දේ නෙවෙයි ඇත්තටම වෙන්නේ , හෝදන එක තමයි ඇත්තම business එක
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,732
    113
    colombo
    ෆෝන් ටැක්ස් නැතුව. ගෙනාවා කියන්නේ වෙන ඒවත් නතින් බිස්නස් ත පුළුවන් idealz එකේ පොලීමකුත් තියෙනවා යකෝ ෆෝන් ගන්න. කුඩු ම නෙමේ.

    ගොඩක් මුස්ලිම් වුන් රත්තරං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,043
    113
    Muslim unta connection thiynwa bn. mage yaluwekluth innwa. gem business ekak patan gatta thanikara contacts walin witharak. unge palliye business karana unge association ekak thiynwa.

    sinhala unta kauruth udaw karanne na ekai atta kathawa
    sinhalu karanne thamangema unge kakulen adina eka
    මේකනන් පට්ට ඇත්ත. බිස්නස් වල අමාරුම දේ sourcing. උන්ට ඒවා කිසිම අවුලක් නෑ පට ගාලා නෙට්වර්ක් එකෙන් කාව හරි හොයාගන්න පුලුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,785
    26,215
    113
    මේකනන් පට්ට ඇත්ත. බිස්නස් වල අමාරුම දේ sourcing. උන්ට ඒවා කිසිම අවුලක් නෑ පට ගාලා නෙට්වර්ක් එකෙන් කාව හරි හොයාගන්න පුලුවන්.
    කැන්ටන් fair එකේ ඇවිදිද්දී නානෙක් කතා කළා, සිංහලෙන්ම. ඌ එහෙ මාසයක් ඉන්නවා ලු. ඉඳුම් හිටුම් ඔක්කොම සුළු ගානකට connection වලින්. උන් එහෙ sourcing කරලා මෙහෙ විකුනන්න පුළුවන් අයට contact හදලා දෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,359
    113
    Pora kohomada bn mechchara salli karayek une? Eeye bambalapitiye dekka sudu paata Ferrari ekakin bessa. Danna tharamata duppath pawulen aapu ekek. Eka paara boom una.

    pora issara thaniyama karaddi customer service ehema hodai math poragen ganne devices e kaleth habei sale eka tibba 2012-13 wageth liberty eke. anik ewa itin dnne nah taxes custom case hand carry refurbished ewa.