උබලට තිබ්බෙ අනුර කුමාර දිනවන්න බන්, දැන් පරක්කු වැඩී.
එහෙම ඒ මනුස්සය දින්න නම්, පෝය දෙකයි යන්නෙ
මේ මෝඩ රැලේ උන් තමා අතීසාරය හැදුනම අමුඩ ගහන්නෙ.ජෙප්පෝ රත්ගම අම්බලන්ගොඩ සයිඩ් එකේ පෙරහැර දැකල දෙවුන්දර පෙරහැරත් ඒ වගේ කියල හිතාගෙන ඉන්නේ. දෙවිනුවර පෙරහැර වෙනස්. ඒ පැත්තේ මිනිස්සු දෙවියන්ට ගරු කරනවා සෑහෙන්න. උන් කියන්නේ මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් තමයි කියල. දේවාලෙට කිසිම සම්බන්ධයක් නැති මනුස්සයෙක් එහෙම කියුව.
මේක සිම්පල් නෙ. මොකෙක් හාරි තර්ජනය කරාම ආ ඕකේ කියලා ඒක නොකර අත ඇරලා දානවා. අරුත් සතුටින් ජාතික ආරක්ෂාවත් තහවුරුයිඅධික අවුරුදු වල වෙසක් පෝයවල් ද ?
හැප්පිලා බලමු කියලාත් ඒ කාලේ කොට එකෙක් කිව්වා![]()
හැප්පිලා බලමු කියලාත් ඒ කාලේ කොට එකෙක් කිව්වා![]()
බලපන් සහජීවනය උපරිම. කංජි අයියා මුස්ලිම් ඒ උනාට පෙරහැරට කාවඩි ඕනේ . උබල තමා කාකෝටා ගන්නේ බලහන් රියල් වැඩ්ඩෝ සහජීවනෙන් ඉන්නෙ
ජන්දේ තිබ්බම![]()
ට්‍රැක මාරු කරන්න වගේ යන්නේ ටාසන් පුතාත්ජෙප්පන්ට දිනන්න චාන්ස් එක ගොඩක් අඩුයි. කිව්ව තරම් ම උනේ නැති නිසා.
අනුර දින්නෙත් බොහොම අඩු ප්‍රමානෙකින් නෙ. පරාද වෙන්න ඔන්න මෙන්න තියල දින්නෙ.
ඊලග පාර නම් චාන්ස් අඩුයි. එකම දේ හොරකම අඩු මිසක් වෙන කිව්ව කිසි දෙයක් සිද්ද උනේ නම් නෑ.
මුනුත් අනිත් උන් වගේම ටමා ඉතින්ජෙප්පන්ට දිනන්න චාන්ස් එක ගොඩක් අඩුයි. කිව්ව තරම් ම උනේ නැති නිසා.
අනුර දින්නෙත් බොහොම අඩු ප්‍රමානෙකින් නෙ. පරාද වෙන්න ඔන්න මෙන්න තියල දින්නෙ.
ඊලග පාර නම් චාන්ස් අඩුයි. එකම දේ හොරකම අඩු මිසක් වෙන කිව්ව කිසි දෙයක් සිද්ද උනේ නම් නෑ.
කන්ජ පානි රට පැන්නේ බයියොන්ගේ ආණ්ඩුව කාලෙ නේද
මුනුත් අනිත් උන් වගේම ටමා ඉතින්
ඊලඟට ගේන්න ඉතුරු වෙලා ඉන්නේ සජියා ටමා
බයියන්ගෙ පොදු අපේක්ෂකයා විදියට කන්ජිපානි ගේන්නද දන්නෙත් නෑ පොනිල්ස් ඒ කාලෙ ඌව රටින් පැන්නුවෙ.
දැන් බයියො ඌව උඩදාන විදිය දැක්කම මට එහෙමත් හිතෙනවා. මේක ඇත්තද @Giant බයිසන්?![]()