පෝය දෙකෙන් කන්චිපානි ඉවරයි 🐣😪

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,700
    17,009
    113
    35
    Spain
    ජෙප්පෝ රත්ගම අම්බලන්ගොඩ සයිඩ් එකේ පෙරහැර දැකල දෙවුන්දර පෙරහැරත් ඒ වගේ කියල හිතාගෙන ඉන්නේ. දෙවිනුවර පෙරහැර වෙනස්. ඒ පැත්තේ මිනිස්සු දෙවියන්ට ගරු කරනවා සෑහෙන්න. උන් කියන්නේ මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් තමයි කියල. දේවාලෙට කිසිම සම්බන්ධයක් නැති මනුස්සයෙක් එහෙම කියුව.
     
    • Haha
    • Like
    Reactions: shenat and KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,916
    101,421

    මේ මෝඩ රැලේ උන් තමා අතීසාරය හැදුනම අමුඩ ගහන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,916
    101,421
    113
    අධික අවුරුදු වල වෙසක් පෝයවල් ද ?
    මේක සිම්පල් නෙ. මොකෙක් හාරි තර්ජනය කරාම ආ ඕකේ කියලා ඒක නොකර අත ඇරලා දානවා. අරුත් සතුටින් ජාතික ආරක්ෂාවත් තහවුරුයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    හැප්පිලා බලමු කියලාත් ඒ කාලේ කොට එකෙක් කිව්වා 🤌🤣

    ඒ මනුස්සට චන්දෙ දීල දිනෙව්ව නම් ඕව නවත්තල මෙලහට 😪
     
    • Sad
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,263
    113
    කන්ජ පානි රට පැන්නේ බයියොන්ගේ ආණ්ඩුව කාලෙ නේද
     
    • Like
    • Haha
    Reactions: shenat and waca

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,931
    50,273
    113
    සේදවත්ත
    බලපන් සහජීවනය උපරිම. කංජි අයියා මුස්ලිම් ඒ උනාට පෙරහැරට කාවඩි ඕනේ . උබල තමා කාකෝටා ගන්නේ බලහන් රියල් වැඩ්ඩෝ සහජීවනෙන් ඉන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    බලපන් සහජීවනය උපරිම. කංජි අයියා මුස්ලිම් ඒ උනාට පෙරහැරට කාවඩි ඕනේ . උබල තමා කාකෝටා ගන්නේ බලහන් රියල් වැඩ්ඩෝ සහජීවනෙන් ඉන්නෙ

    😪🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    ජන්දේ තිබ්බම 🤣🤣🤣🤣

    ජෙප්පන්ට දිනන්න චාන්ස් එක ගොඩක් අඩුයි. කිව්ව තරම් ම උනේ නැති නිසා.

    අනුර දින්නෙත් බොහොම අඩු ප්‍රමානෙකින් නෙ. පරාද වෙන්න ඔන්න මෙන්න තියල දින්නෙ.

    ඊලග පාර නම් චාන්ස් අඩුයි. එකම දේ හොරකම අඩු මිසක් වෙන කිව්ව කිසි දෙයක් සිද්ද උනේ නම් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    @shenat වරෙන් බන්කුවක් අරගෙන
    වට් ඉස් නැසනල් සිකුරිටි?

    ජෙප්පන්ට දිනන්න චාන්ස් එක ගොඩක් අඩුයි. කිව්ව තරම් ම උනේ නැති නිසා.

    අනුර දින්නෙත් බොහොම අඩු ප්‍රමානෙකින් නෙ. පරාද වෙන්න ඔන්න මෙන්න තියල දින්නෙ.

    ඊලග පාර නම් චාන්ස් අඩුයි. එකම දේ හොරකම අඩු මිසක් වෙන කිව්ව කිසි දෙයක් සිද්ද උනේ නම් නෑ.
    ට්‍රැක මාරු කරන්න වගේ යන්නේ ටාසන් පුතාත්
    ------ Post added on Jul 28, 2026 at 6:57 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,695
    1
    32,504
    113
    - උඩරට -
    ජෙප්පන්ට දිනන්න චාන්ස් එක ගොඩක් අඩුයි. කිව්ව තරම් ම උනේ නැති නිසා.

    අනුර දින්නෙත් බොහොම අඩු ප්‍රමානෙකින් නෙ. පරාද වෙන්න ඔන්න මෙන්න තියල දින්නෙ.

    ඊලග පාර නම් චාන්ස් අඩුයි. එකම දේ හොරකම අඩු මිසක් වෙන කිව්ව කිසි දෙයක් සිද්ද උනේ නම් නෑ.
    මුනුත් අනිත් උන් වගේම ටමා ඉතින් 🤣
    ඊලඟට ගේන්න ඉතුරු වෙලා ඉන්නේ සජියා ටමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,002
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    කන්ජ පානි රට පැන්නේ බයියොන්ගේ ආණ්ඩුව කාලෙ නේද

    බයියන්ගෙ පොදු අපේක්ෂකයා විදියට කන්ජිපානි ගේන්නද දන්නෙත් නෑ පොනිල්ස් ඒ කාලෙ ඌව රටින් පැන්නුවෙ. 🤭

    දැන් බයියො ඌව උඩදාන විදිය දැක්කම මට එහෙමත් හිතෙනවා. මේක ඇත්තද @Giant බයිසන්? 🤌🏼
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    මුනුත් අනිත් උන් වගේම ටමා ඉතින් 🤣
    ඊලඟට ගේන්න ඉතුරු වෙලා ඉන්නේ සජියා ටමා

    සජිය ඉතුරුයි නේ. ඒත් ඌට නම් එන්න අමාරුයි බන්. ඌ පිස්සෙක් කියල හන්වඩු ගහල නෙ තියෙන්නෙ.

    පියානන්ගේ නාමයෙන් ඌ නම් එන්නෙ නෑ.

    නාමල්ට නම් ලොවෙත් එන්න බෑ. ඌ උගෙ පියාගෙ දේවල් මිසක උගේ කියල දෙයක් කරපු එකෙක් නෙමෙයි නෙ.

    නාමල් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. පුස්සක්.

    රනිල් සහ මහින්ද තව ටික දවසකින් කික්ද බකට්.

    වෙන එන්න එකෙක් නෑ. ඔය ගොන්ජන් වගේ ගොබ්බයො දිනන්නෙත් නෑ.

    පාටලීල වගේ ජනපති හීනෙ හිටපු උන්ට කොහොමත් චාන්ස් නෑ, උන්ට කවෘත් දෙන්නෙ නෑ.

    හිරුනිකාල වගේ මෙලෝ මලදානයක් දන්නෙ නැතුව පියාගෙ නමින් එලියට ආව එවුන් දිනන්නෙත් නෑ.

    ඉස්සර වගේ ගොන් ගොබ්බ පබා වගේ නිලියො දිනන්නෙත් නෑ.

    පැතුම් කර්නර්, රැට්ට පරට්ටල, හුට්ටල උන්ව පඩේකට වැඩක් නෑ.

    මේ ආන්ඩුවත් කරපු හුට්ටක් නැති නිසා,

    හිතාගන්න අමාරුයි. ඇත්තටම කෙනෙක් නෑ තමයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    බයියන්ගෙ පොදු අපේක්ෂකයා විදියට කන්ජිපානි ගේන්නද දන්නෙත් නෑ පොනිල්ස් ඒ කාලෙ ඌව රටින් පැන්නුවෙ. 🤭

    දැන් බයියො ඌව උඩදාන විදිය දැක්කම මට එහෙමත් හිතෙනවා. මේක ඇත්තද @Giant බයිසන්? 🤌🏼
     
    • Haha
    Reactions: shenat