රුපියල් 20000 - 30000ත් අතර ear buds දෙකක්

thimstroke

Member
Jul 21, 2023
12
4
3
මචන් මට 30000ට අඩුවෙන් හොද ear buds suggestions මොනවද තියෙන්නේ ඔයලා දන්න. මන් මේ කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා ගන්න යන්නේ මට හොද එකක් ඕනේ නිසා. ඒ නිසා දැන් ගන්න එකක් හිතාගන්න බැ. මගේ ලිස්ට් එකේ තියෙන්නේ Sony WF-C710N නමුත් මිට වැඩ අඩු හොද sounds, ANC, battery life එකක්, android සහ windows වලට ඉක්මනට pair කරන්න පුලුවන් හොද buds දෙකක් ඔයලා දන්නවනම් මට කියන්න. :rofl:
 
  • Like
Reactions: Naughty_kiththa

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    මචන් මට 30000ට අඩුවෙන් හොද ear buds suggestions මොනවද තියෙන්නේ ඔයලා දන්න. මන් මේ කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා ගන්න යන්නේ මට හොද එකක් ඕනේ නිසා. ඒ නිසා දැන් ගන්න එකක් හිතාගන්න බැ. මගේ ලිස්ට් එකේ තියෙන්නේ Sony WF-C710N නමුත් මිට වැඩ අඩු හොද sounds, ANC, battery life එකක්, android සහ windows වලට ඉක්මනට pair කරන්න පුලුවන් හොද buds දෙකක් ඔයලා දන්නවනම් මට කියන්න. :rofl:
    Battery nm 3yrs wage thama. Amaruwen gaththath owa life time use kranna ba

    Cheap Anker, Basues wage ewath hondai. Issue ekak awoth ain kara