හෙල්ත් ඉන්සුඅරන්cඑ එකක් දාන්න යන්නේ.

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    mama faily health ekak dala thiyenawa, mata nan eken sahena prayojana thiyenawa
    lamai leda wenawa ne ban, me aurudde 3 denekta dengu haduna, bayak nathuwa admit wenne oka nisa
    some years not claiming, then total claimable value increasing,
    paying 13000 per month, 700000 cover to each per year
    5000 goes to investment, who cares, something is better than nothing
    if i didnt pay that , i spent it within month
    no decipline to save every month like that
    think about you r self and decide , if you can save like people say above, that is also a good solution

    ekata thama ban agaent ekka discuss karala , agreemnt eka undestand kara ganna one.

    ex:
    ape allapu gedara eka loku insurence ekak dala , same year wife ta woumb removal ekak karanna una
    eka claim reject una
    aru dan insurence company ekata bana bana innawa
    eth policy doc eke clear thiyenawa woumb related ewwata claim denne na kiyala withing first 2 years started

    ithin owwa danan inna ona
    agreemnet eke cover wena scenario ekakata claim nodi inne nan na honda company ekak
    ------ Post added on Jul 28, 2026 at 11:06 AM
    Machan dengue treatments walata hospital charges kohomada thibune? Mamath health cover ekak danna idea ekak ganna ahuwe
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ෆියිනන්ෂල් ඩිසිප්ලීන් තියනවා නම් හැම මාසෙම ඒ ගාන saving දාලා එකතු වෙන හැටියට FD දාන්න. ඔය වගේ 2ගුණයක් හෝ ඊටත් වඩා පුළුවන් 0% රිසක් නම්, රිසක් නම් වෙන ඕනා තරම් ඔප්ෂන් තියනවා.
    මේ කියන දේ ඇත්ත. ඔයාටම එකතු කරන්න පුලුවන්නම් මාර ගානක් එකතු වෙනවා අන්තිමට.

    ඔයාලගේ හිස්ට්‍රි එක තියෙන්නේ ලෙඩ වෙන්න නම් යන්න. එහෙම නැත්නම් හෙනම පාඩුවක්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409
    113
    Machan dengue treatments walata hospital charges kohomada thibune? Mamath health cover ekak danna idea ekak ganna ahuwe

    Nawaloke 7 days admit wela hitiya , 5 30 000 /-
    but there are other places cheaper than nawaloka

    1M Per year health ekak athiweida? wife and me babala na thama.

    danata athi wei, 1 year not claimed, next year you get 2M
    oka ithin depends ban, api hithuwoth normal leda nan hadenne 1 M ok , like a small surgery
    ------ Post added on Jul 28, 2026 at 2:40 PM
     
    • Like
    Reactions: R O B U S T A

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ කියන දේ ඇත්ත. ඔයාටම එකතු කරන්න පුලුවන්නම් මාර ගානක් එකතු වෙනවා අන්තිමට.

    ඔයාලගේ හිස්ට්‍රි එක තියෙන්නේ ලෙඩ වෙන්න නම් යන්න. එහෙම නැත්නම් හෙනම පාඩුවක්.
    ලෙඩ වෙන්න උනත් නොවුනත් ඕනෑම පොලිසියක තියනවා ආපසු ගෙවන හා නොගෙවන ඒවා.
    හොස්පිටල් ක්ලෙම් වැටෙන්නේ ඔය නොගෙවන මුදල් තියන කැටගරියට.
    මාසේ ගෙවන ගානෙන් නොගෙවන කොටස කොම්පැනියේ ලාබෙට දාන්නේ, සරලව කිව්වොත්. ගෙවන කොටස් තමා එකතු කරලා පොලියත් එක්ක ගෙවන්නේ.
    නොගෙවන කොටස් වලට කැප් දානවා ඒගොල්ලෝ. අවුරුද්දට හොස්පිටල් බිල් මෙච්චරයි, පොලිසියේ කාලේ ඇතුලත් ඒ වගේ සම්පුර්ණ අවස්ථා මෙපමණයි කියලා. එතකොට වෙලා තියෙන්නේ ඔයා අවුරුදු කීපයක් තිස්සේ ගෙවන ගානින් තමා කොටසක් ආපසු ලැබෙන්නේ. ඒ හොස්පිටල් ෆී ක්ලෙම් නොකලා නම් කොම්පැනියට අමතර ප්රෝෆිට් තමා.... ඔය කියන කැප් ටික හීනියට තියන පොඩි අකුරෙන් ලියවිලා තියනවා

    සරලවම ගන්න ඉන්ශුවන්ර්ස් කිව්වත් බිස්නස් එකක්. උන් පුන්යනුමොදනා ආයතනයක් නෙමේ. ලැබෙන මුදල ආයෝජනයෙන් ලැබෙන ලැබෙන් කොටසක් දෙන්නේ අපිට..

    එග්ගොල්ලෝ සල්ලි දානෙත් බන්ඩාගාර බිල්පත්, ෂෙයාර් මාර්කට් තමා...වැඩිහරියක්
    අපි ගෙවන මුදලින්, වැට්, බැට් වගේ අටෝරෂියක් දේවලුත් ගෙවිල්ලා තමා ඔය අපිට ආපසු ගෙවන මුදල හැදෙන්න කොටස යන්නේ
     
    • Like
    Reactions: analytics

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    නිතර අසනීප වෙනව නම්, හොස්පිටල් චාජ්ස්, ඩොක්ට චාජස් වගේ ඒව claim කරන්න health insurance එකක් දාන්න. හැබැයි ඕවයෙ තියෙන්නෙ පට්ට කලාතුරකින් හැදෙන ලෙඩ ටික විතරයි. අඩුම දත් කැක්කුමක් හැදුනත් දෙන්නෙ 10,000 යි දත ගලවන්න. ගලවන්න යනව 30,000 ට වඩා.. අලි බොරුවක් ඉතින්.. ඒ වගේම කල් පිරීමෙදි හම්බෙන අර කියන ලොකු ගාන. හිතන්න අද අපි දානව Insurance එක. අවුරුදු 25 කින් කල්පිරුනම කෝටි 3ක් දෙනව කියනව. මතක තියාගන්න කෝටි 3 අදට සාපේක්ෂව කෝටි 3 උනාට ඒ කාලෙට කෝටි 3 ට අඩුම ඇල්ටො එකක් වත් ගන්න බැරි වෙන්න පවා ඉඩ තියෙනව. ඒ හින්ද පුළුවන් තරම් Investments ගැන හිතනව නම්, ඉඩම් ගන්න, රත්තරං ගන්න. ඉඩම් තමයි හොඳම. වෙන හොඳ දෙයක් දකින්නෙ නෑ මම.... මම පෞද්ගලිකව කිසිම Insurance එකක් දාල නෑ. දාපුවත් අයින් කරල දැම්මා අර දත් කැක්කුමේ සීන් එකට. මාසෙකට ෆැමිලි එකටම 26,000 එකක් දැම්ම මම. මාස 3ක් 4ක් ගෙව්වත් එක්ක.. හසිදි දතක් ගලවන්න උනා. මුන් කිව්වනෙ 10,000යි ඒවට කියල. ඒක කලින් කිව්වෙ නෑ මට පොර. ලිස්ට් එකේ තියෙන ඒව හැදෙන්න තව අවුරුදු 15 ක් වත් යයි... එදාම ගෙවන එක නැවැත්තුව. කැන්සල් කරන්න කියල යැව්ව මේල් එකක්.

    දැන් සෙලින්කෝ එකේ health ‍එකක් දාල තියෙනව. ඒකෙ room charges විතරක් ගෙවන එකක්. අවුරුද්දටම 30,000 යි. Family එකටම. අවුරුද්දට ලක්ෂ 5ක් යනකන් room charges දෙනව. Doctor charges නැහැ. Fixed policy. අවුලක් නැහැ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    softlogic life dapan man dala tiyenne warike 20000 matai wiftai dennatama 2m medical cover denawa
    Uba claims aragena thiyenawada? Kohomada service eka machan?

    AIA danawa nam kiyapan, porak innawa. montlhly 9500 wage wenne with investment plan

    Ube policy eken cover wena details danna barida?
    ------ Post added on Jul 28, 2026 at 3:22 PM

    නිතර අසනීප වෙනව නම්, හොස්පිටල් චාජ්ස්, ඩොක්ට චාජස් වගේ ඒව claim කරන්න health insurance එකක් දාන්න. හැබැයි ඕවයෙ තියෙන්නෙ පට්ට කලාතුරකින් හැදෙන ලෙඩ ටික විතරයි. අඩුම දත් කැක්කුමක් හැදුනත් දෙන්නෙ 10,000 යි දත ගලවන්න. ගලවන්න යනව 30,000 ට වඩා.. අලි බොරුවක් ඉතින්.. ඒ වගේම කල් පිරීමෙදි හම්බෙන අර කියන ලොකු ගාන. හිතන්න අද අපි දානව Insurance එක. අවුරුදු 25 කින් කල්පිරුනම කෝටි 3ක් දෙනව කියනව. මතක තියාගන්න කෝටි 3 අදට සාපේක්ෂව කෝටි 3 උනාට ඒ කාලෙට කෝටි 3 ට අඩුම ඇල්ටො එකක් වත් ගන්න බැරි වෙන්න පවා ඉඩ තියෙනව. ඒ හින්ද පුළුවන් තරම් Investments ගැන හිතනව නම්, ඉඩම් ගන්න, රත්තරං ගන්න. ඉඩම් තමයි හොඳම. වෙන හොඳ දෙයක් දකින්නෙ නෑ මම.... මම පෞද්ගලිකව කිසිම Insurance එකක් දාල නෑ. දාපුවත් අයින් කරල දැම්මා අර දත් කැක්කුමේ සීන් එකට. මාසෙකට ෆැමිලි එකටම 26,000 එකක් දැම්ම මම. මාස 3ක් 4ක් ගෙව්වත් එක්ක.. හසිදි දතක් ගලවන්න උනා. මුන් කිව්වනෙ 10,000යි ඒවට කියල. ඒක කලින් කිව්වෙ නෑ මට පොර. ලිස්ට් එකේ තියෙන ඒව හැදෙන්න තව අවුරුදු 15 ක් වත් යයි... එදාම ගෙවන එක නැවැත්තුව. කැන්සල් කරන්න කියල යැව්ව මේල් එකක්.

    දැන් සෙලින්කෝ එකේ health ‍එකක් දාල තියෙනව. ඒකෙ room charges විතරක් ගෙවන එකක්. අවුරුද්දටම 30,000 යි. Family එකටම. අවුරුද්දට ලක්ෂ 5ක් යනකන් room charges දෙනව. Doctor charges නැහැ. Fixed policy. අවුලක් නැහැ.

    Okata machan doctor, nursing, medical charges add karala ganna eka hoda nadda?
    ------ Post added on Jul 28, 2026 at 3:25 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    Okata machan doctor, nursing, medical charges add karala ganna eka hoda nadda?

    නිතර හැදෙන ලෙඩ ටික මෙන්ශන් කරලම අහල බලන්න ඒවට ගෙවන්නෙ කොහොමද කීයද.. ඒ වගේම බලන්න අවුරුදු 3ක් 6ක් 9ක් පිටිපස්සෙ, ඒව වල ඉස්සර රේට්. අනාගත රේට් බලන්න. එතකොට කාලෙන් කාලෙට දිගටම එකම rate එක නෙමෙයි වාරිකේ වැඩි කරන්නම වෙනව...
     
    • Like
    Reactions: R O B U S T A