ඩිල්ශෝන් ගේ ගෙඩර කඩන් වැටෙයි.. අඩෝ හීනී නේ? 💦

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,681
    113
    Galaha
    මම දන්නෑ මට මූගෙ වීඩියො වලින් නම් පෙනුනෙ මූ අනික් උන්ගෙන් හොදට වාසි ගන්න එකෙක්
    මල්ලියක් ඉන්නව autism හරි down sindrom හරි මූ ඌව වීඩියෝ එක්කවත් පෙන්නල නෑ. මේ ලඟදි මල්ලිගෙ ෆේස්බුක් පෝස්ට් ටිකක් කට්ටියට රීච් වෙලා තිබුනා ඊට පස්සෙ මූ මල්ලි මේ ඉන්නෙ කියලා වීඩියෝ එකක් දාල තිබුනා ඌගේ නමට හොඳ නැතිවෙයි කියල හංගන් ඉඳපු සීන් එකක් වගේ හරියට මට ඒකෙන්ම උගේ වීඩියෝ බලන එක එපා උනා. අනික මූ ඒ මල්ලි එක්ක දාපු වීඩියෝ එකෙන් ඌ මල්ලිව හංගන් වගේ හිටපු එක හෙනට ජස්ටිෆයි කරන්න හදනව වගේ කියල හිතුනා.
     
    • Like
    Reactions: sahan50

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    මල්ලියක් ඉන්නව autism හරි down sindrom හරි මූ ඌව වීඩියෝ එක්කවත් පෙන්නල නෑ. මේ ලඟදි මල්ලිගෙ ෆේස්බුක් පෝස්ට් ටිකක් කට්ටියට රීච් වෙලා තිබුනා ඊට පස්සෙ මූ මල්ලි මේ ඉන්නෙ කියලා වීඩියෝ එකක් දාල තිබුනා ඌගේ නමට හොඳ නැතිවෙයි කියල හංගන් ඉඳපු සීන් එකක් වගේ හරියට මට ඒකෙන්ම උගේ වීඩියෝ බලන එක එපා උනා. අනික මූ ඒ මල්ලි එක්ක දාපු වීඩියෝ එකෙන් ඌ මල්ලිව හංගන් වගේ හිටපු එක හෙනට ජස්ටිෆයි කරන්න හදනව වගේ කියල හිතුනා.

    ඌ උගෙ පූසො පවා පෙන්නනව වෙන වෙලාවල් වල.
    රෙන එක විතරයි පෙන්නන්නෙ නැත්තෙ.

    හෙන කුජීත ඩයල් එකක් බන් ඌ 💩 නැත්තන් සහෝදරයෙක් හන්ගනවද.

    මොනා උනත් සහ ගහන අපරාද කරන්න හොද නෑ.

    ඔය ගෙදර ගත්ත එකාගෙ ඔලුවට කඩන් වැටුනම තමයි තේරෙන්නෙ මුගෙ තරම.
     
    • Like
    Reactions: max_pain

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,804
    113
    In Your Heart
    Math kalin oya ge dakka video wala. Pada show ekata usatama gahapu getak misak kochchara kal owa thiyei da kiyala sure na . Kisima plan ekakata hapu ekak newei sellam geyak wage ..

    Math 2 story building ekak haduwa a nisa idea ekak ganna puluwan httage video eka dakiddi
     
    • Like
    Reactions: max_pain

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,563
    8,127
    113
    mama inna tena bn, ara kadella da kiyana un gewal 2k hadanwa, patta kalakanni viidhat hadanne, lu kuru wage wage bn wahala.
    eke inna bassa la cemet vikunwa; kambi vikunawa.
    passe itin aduwen danwa ati


    image.png
     
    Last edited:
    • Sad
    Reactions: Nanosudha

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,785
    113
    මම දන්නෑ මට මූගෙ වීඩියො වලින් නම් පෙනුනෙ මූ අනික් උන්ගෙන් හොදට වාසි ගන්න එකෙක්
    100 % කිසිම නොලේජ් එකක් නැති එකෙක් තමයි (වගකිමෙන් කියන්නේ). ඕක කිවම සිංහලු හිතන්නේ ඉරිසියාවට කියලා

    ඔන්ටපනු කියල ගහගත්තට කිසිම ඉනොවේටිව් දෙයක් කරල නැ. බිස්නස්මන් කෙනෙක් කියන්න පුලුවන්. ටියුෂන් ක්ලාස් එකක් කලා ‍‍, කම්පියුටර් කඩයක්. ඕව ඔන්ටපනු වැඩද. අනිත් එක ඩයල් එකට ego ප්‍රශ්නයක් තියෙනවා. මෝඩයා කියල පිලිගන්න කැමති නැති නිසා , තාත්තගේ සල්ලි ටික විසිකරලා ප්‍රසිද්ධ උන්ව අල්ලගන්නවා. බලපං හොදට

    මුගේ අර ස්ටාටප් එක ඇදගෙන යන්නේ හා බැක්බෝන් එක - දිලිප කියන එකාගෙ. උගෙන් තමා NTF එකත් ගොඩ ගියේ.හැබැයි මුගේ නම තමා යන්නේ
    මු වටේ ඉන්නෙත් කිසිම කැපැසිටි එකක් නැති ,නිකන් content කරන උන් ටිකක් තමා..එතනිනුත් එකම කැපැසිටි තියෙන එකෙක්ට ඉන්නේ මනියා විතරයි. අනික් උන් චබි කියයි, ජොන්ටි කියයි..කාලි.. මලින්ද මේ ඔක්කොම සල්ලි වලට සෙට් කරගෙන ඉන්න උන් ටික :lol: :lol:

    මුට බිස්නස් ගැනවත් මෙලෝ අයිඩියා එකක් නැ. වෙන බිස්නස් කරන එකෙක්ට ගානට ප්ලග් වෙනවා ,කියක් හරි සෙට් වෙයිද බලනකං තාත්තගේ සල්ලි ටික වියදම් කරනවා.

    ඕන රෙද්දක්. පට්ටම දුක ලංකාවේ යූත් එක ගැන. මූව state uni / sliit වල chief guest ටත් ගෙන්වනවා යකෝ :lol::lol::lol:
     
    Last edited:

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,834
    2
    2,118
    113
    On a Cloud
    ඔන්ටපණු බෝඩ් එක ගහගෙන දඟලන ගොඩකගේ කටින් වැඩ විතරයි...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,563
    8,127
    113
    A Company Ekata Complain Ekak Danna Inne Misinnu Lamai Ena Thanaka Konde Kapana Ekata.
    Jaraa Wada karanna Denna Baha. Lamai Ena Thanak Kiyala Ganakwath Naha..
    (AVR game zone) , avr colombo, avr one galle face mall - below 3 google ratings

    2.9, 2.7
     
    • Like
    Reactions: Al Baik