මම දන්නෑ මට මූගෙ වීඩියො වලින් නම් පෙනුනෙ මූ අනික් උන්ගෙන් හොදට වාසි ගන්න එකෙක්
100 % කිසිම නොලේජ් එකක් නැති එකෙක් තමයි (වගකිමෙන් කියන්නේ). ඕක කිවම සිංහලු හිතන්නේ ඉරිසියාවට කියලා
ඔන්ටපනු කියල ගහගත්තට කිසිම ඉනොවේටිව් දෙයක් කරල නැ. බිස්නස්මන් කෙනෙක් කියන්න පුලුවන්. ටියුෂන් ක්ලාස් එකක් කලා , කම්පියුටර් කඩයක්. ඕව ඔන්ටපනු වැඩද. අනිත් එක ඩයල් එකට ego ප්‍රශ්නයක් තියෙනවා. මෝඩයා කියල පිලිගන්න කැමති නැති නිසා , තාත්තගේ සල්ලි ටික විසිකරලා ප්‍රසිද්ධ උන්ව අල්ලගන්නවා. බලපං හොදට
මුගේ අර ස්ටාටප් එක ඇදගෙන යන්නේ හා බැක්බෝන් එක - දිලිප කියන එකාගෙ. උගෙන් තමා NTF එකත් ගොඩ ගියේ.හැබැයි මුගේ නම තමා යන්නේ
මු වටේ ඉන්නෙත් කිසිම කැපැසිටි එකක් නැති ,නිකන් content කරන උන් ටිකක් තමා..එතනිනුත් එකම කැපැසිටි තියෙන එකෙක්ට ඉන්නේ මනියා විතරයි. අනික් උන් චබි කියයි, ජොන්ටි කියයි..කාලි.. මලින්ද මේ ඔක්කොම සල්ලි වලට සෙට් කරගෙන ඉන්න උන් ටික
මුට බිස්නස් ගැනවත් මෙලෝ අයිඩියා එකක් නැ. වෙන බිස්නස් කරන එකෙක්ට ගානට ප්ලග් වෙනවා ,කියක් හරි සෙට් වෙයිද බලනකං තාත්තගේ සල්ලි ටික වියදම් කරනවා.
ඕන රෙද්දක්. පට්ටම දුක ලංකාවේ යූත් එක ගැන. මූව state uni / sliit වල chief guest ටත් ගෙන්වනවා යකෝ


