පට්ට කොත්තුවක් සෙට් උනා. ❤️

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,097
    8,424
    113
    Kotahena
    මෙහෙ චීස් කොත්තුවක් තියෙනවා මික්ස් හාෆ් එක 1850ක් වෙනවා. බීෆ් දානවා, සීෆුඩ්, චිකන් දානවා. දැල්ලෝ එහෙම දානවා හොඳට. ෆ්‍රෙෂ් මිලක් දාන්නේ නෑ, ඒක වෙනම යෝගට් කෝප්පෙකට දෙනව වෙනම දාගන්න ඕන නම්. චීස් විතරයි කොත්තුවට දාන්නේ.
    කොහෙද daanne
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,398
    6,277
    113
    මෙහෙ චීස් කොත්තුවක් තියෙනවා මික්ස් හාෆ් එක 1850ක් වෙනවා. බීෆ් දානවා, සීෆුඩ්, චිකන් දානවා. දැල්ලෝ එහෙම දානවා හොඳට. ෆ්‍රෙෂ් මිලක් දාන්නේ නෑ, ඒක වෙනම යෝගට් කෝප්පෙකට දෙනව වෙනම දාගන්න ඕන නම්. චීස් විතරයි කොත්තුවට දාන්නේ.

    Kalutara mokadda restaurant eke name eka ban?

    මේකත් හම්බ කඩයක්. වෙට්ටුමකඩේ.

    Wettumakade Mona hotel ekada ban?
    ------ Post added on Jul 29, 2026 at 12:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    324
    554
    93
    කියන්න බැරි වුණා. මේක ගත්තෙ ගොඩගම පාරේ ඉඳලා මී ගොඩ පැත්තටයනකොට වෙල පහු වෙනවත් එක්කම මං අත පැත්තෙ තියෙන කඩෙන්. කඩේ නම නම් මතක නෑ ආයෙ ගියොත් නම බලල දාන්නම්.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy

    තැන කියපන් යකෝ