උබලා පාවිච්චි කරලා තියෙන හොදම perfume එක මොකක්ද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    Royal Mirage Night ඔකේ ඔරිජිනල් එකක් පාවිච්චි කරලා තියෙනවා, පට්ට එකක්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    0ae135a1e40922c1530e625f1cd742f2.jpg

    goda kalekata klin gatta meka set une mata nan.longlasting na.podi ganak uneth. me smell eka thiyena long lasting ekak hoya gnna one
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    මට නම් දැනට Body Odor යන්න හොඳම සෙට් වෙලා තියන්නෙ රූටින් එකක්, දවසට දෙපාරක් ඩයිහයිඩ්‍රජන් ඔක්සයිඩ් වලින් ඇඟම ට්‍රීට් කරන්න ඕන . කිසිම වසක් විසක් නෑ. ගොඩක් මිල අඩුයි. සල්ලි තියෙ නම් ෆැටි ඇසිඩ් කුට්ටියක් (සෝඩියම් ස්ටියරේට් හරි වෙන ඔලෙයික් ඇසිඩ් එකක් හරි දාපු එකක් ගන්න) අරන් ඒක පොඩ්ඩක් අත් දෙකට අරන් පිරිමැදලා ගාලා ඊට පස්සෙ ඩයිහයිඩ්‍රජන් ඔක්සයිඩ් ට්‍රීට්මන්ට් එක කරන්න.