උබලා පාවිච්චි කරලා තියෙන හොදම perfume එක මොකක්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    ජීවිතේ උබලා පාවිච්චි කරලා තියෙන හොදම සුවදක් තියෙන perfume එක මොකක්ද බන්?
    හොදම එක විතරක් කියපන්.

    මට නම් හොදම එක Azzaro the most wanted
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    640
    1,052
    93
    bleu-de-chanel-eau-de-parfum-spray-1-7fl-oz--packshot-default-107350-9564891086878.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,931
    67,191
    113
    Invictus orginal ekata taram genuta pissu hedune ne wena ekakin wath
    asama Bvlgari aqua homme
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    dior mixed with red tobacco morning
    azzaro mixed with faranhite evening
    Creed mixed with versach evening
    ultra male only before sex
    montblac date night
    bvlgarionly for gym

    im just a nut case on perfumes, shoes and watches :)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,052
    7,659
    113
    Galaha
    මම දවසක් පර්ෆියුම් එකක් ගත්ත එවෙලෙ ගහල හොඳ නිසා ගත්තෙ. ඒක පස්සෙ ගෙදර ගෙනල්ල ගහල පැයක් 2ක් යනකොට ඉලුක් ගාලක රින්ගුවා වගෙ සැර ගඳක් එනවා. අර හිඟුරු කියල ගස් වර්ගයක් තියෙන්නෙ ඒවා පොඩිවෙච්ච ගඳ. ඒක තමයි ඉතින් ගාපු හොඳම එක. වෙලාවට දාඩිය දැම්මට ගඳ ගහන්නෙ නැති නිසා හොඳයි. ආය මේ පින්තූරේ තියෙන එක ගානවා.
    funtime-angel-fairy-1.png
     
    • Love
    Reactions: Don GasCan

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    මම දවසක් පර්ෆියුම් එකක් ගත්ත එවෙලෙ ගහල හොඳ නිසා ගත්තෙ. ඒක පස්සෙ ගෙදර ගෙනල්ල ගහල පැයක් 2ක් යනකොට ඉලුක් ගාලක රින්ගුවා වගෙ සැර ගඳක් එනවා. අර හිඟුරු කියල ගස් වර්ගයක් තියෙන්නෙ ඒවා පොඩිවෙච්ච ගඳ. ඒක තමයි ඉතින් ගාපු හොඳම එක. වෙලාවට දාඩිය දැම්මට ගඳ ගහන්නෙ නැති නිසා හොඳයි. ආය මේ පින්තූරේ තියෙන එක ගානවා.
    හිගුරු තමයි එකේ base note එක. කොහෙද උබලට ඕවා තේරෙන්නේ නැ නේ
     
    • Haha
    Reactions: Erzo and max_pain