අනුරාධගෙ අනාගතේ වෙනුවෙන් අරමුදලක්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    අපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනුරාදය හොදට කාලබිල සැපේ ඉන්නව.

    තිහක් වෙලත් රස්සවක් නැති උන් උට අරමුදල් හදල දෙන්න දත කනව.

    අනෙ කාලෙ වනෙ වාසේ කිවලු
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    අනුරාධ කියන්නේ කලු මහත කෙනෙක්ද? ගූගල් ස්ටීට් වීව් එකෙන් දැක්කා කලු මහත මිනිහෙක් නනා ඉන්නවා :P
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අනුරාදට මන් එන්න කිව්වා සනත් නිසාන්ත මහත්තයගේ බන දානේ ගෙදර හොඳට කාල බිලා යන්න. බණ දවසේ රෑ කොත්තුත් තිබ්බ. ඕකා කන්න ආස නිසාමයි එන්න කිව්වත්. කොහෙද මේ පිං ගොනා ගෙදට්ට වෙලා බුදියගෙන ඉන්ඩ ඇති.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    Love
     
    Adelheid

    Member
    Sep 5, 2024
    10
    1
    3
    අපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.
    pissuda. vena vada nadda. oita vada hodai cancer hospital ekata udav karamu
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    842
    1,983
    93
    අපි හදමුද, එයා තව වයසට යද්දි ඔය අසනීප තත්වය එක්ක අමාරුයි ජීවත් වෙන්න. අම්මයි තාත්තයි වයස නිසාත් එයාට රස්සාවක් කරන්ඩ බැරි නිසාත් අපි සේරම එකතු වෙලා පොඩි අරමුදලක් හදමු මාසෙ ගානෙ දාන්න.
    pissuda. vena vada nadda. oita vada hodai cancer hospital ekata udav karamu
    සල්ලි දෙනවට වඩා හොද නැද්ද බං දැන් තියන ගෙදර තට්ටු දෙකට හදලා , මූට ගෑනියෙකුත් හොයලදීලා , පොඩියට වෙඩින් එකකුත් කරලා , පොඩි වාහනේකුත් දෙන්නට අරං දෙන එක ,

    පුලුවන් විදියට FD එකකුත් දාල දෙමු HNB එකේ

    සල්ලි විතරක් දුන්නොත් මූ ඒක නාස්ති කරගනී