ඌබර් එකට ෆෝන් ඇප් එකෙන් සල්ලි දාන්න බැරිද බං - රින බැලන්ස් එක ගොඩ ගහගන්න බෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    hrTggTq.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,224
    6,779
    113
    නංගිගේ ෆෝන් එකට උබර් දාල ලොකුවැයින් ඕඩර් එකක් දාන්න කියපන්
    උඹ ඒක ගනිං
    ඒක උඹට එන විදියට කොහෙ හරි ඈත තියන කඩයක් ලඟට උඹ ගිහින් නංගිට ඕඩරේ දාන්න කියපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    නංගිගේ ෆෝන් එකට උබර් දාල ලොකුවැයින් ඕඩර් එකක් දාන්න කියපන්
    උඹ ඒක ගනිං
    ඒක උඹට එන විදියට කොහෙ හරි ඈත තියන කඩයක් ලඟට උඹ ගිහින් නංගිට ඕඩරේ දාන්න කියපන්
    කාඩ් පේමන්ට් වලින් මේක අඩු වෙනව හැබැයි
    අර මගෙ යාලුවගේ එක පාරක් රින 6000 ගාණක් තිබුණ
    0 ටම බැස්ස කාඩ් පේමන්ට්ස් නිසා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,784
    1
    60,556
    113
    Mother Earth
    නංගිගේ ෆෝන් එකට උබර් දාල ලොකුවැයින් ඕඩර් එකක් දාන්න කියපන්
    උඹ ඒක ගනිං
    ඒක උඹට එන විදියට කොහෙ හරි ඈත තියන කඩයක් ලඟට උඹ ගිහින් නංගිට ඕඩරේ දාන්න කියපන්
    මීගමුවෙ ඉඳන් පිළියන්දලට ඕඩර් එකක් දාන්න කියපන්. :lol: 🤷‍♂️
     
    • Angry
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඇයි minus value එකක් එන්නේ ..?
    මං ඌබර් එකට ගෙවන්න ඕන නිසා
    කස්ටර්මර්ල මගෙ අතටනෙ සල්ලි දෙන්නෙ සේරම
    මගෙ ගාස්තුව තියාගෙන ඉතුරු ටික මම ඌබර් එකට දෙන්න ඕනෙ

    හැබැයි කාඩ් පේමන්ට් දාල තිබුණොත් ඕක අඩු වෙලා යනව, ගිහින් ධන වෙනව ;)

    මූ කෑෂ් ගත්තම කමිෂන් දාලා නෑ මන් හිතන විදියට
    කමිෂන් විතරක් නෙමේ
    මුලු කෑම එකේම ගාණ අපේ අතට තමා ලැබෙන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,589
    9,354
    113
    මං ඌබර් එකට ගෙවන්න ඕන නිසා
    කස්ටර්මර්ල මගෙ අතටනෙ සල්ලි දෙන්නෙ සේරම
    මගෙ ගාස්තුව තියාගෙන ඉතුරු ටික මම ඌබර් එකට දෙන්න ඕනෙ

    හැබැයි කාඩ් පේමන්ට් දාල තිබුණොත් ඕක අඩු වෙලා යනව, ගිහින් ධන වෙනව ;)

    කමිෂන් විතරක් නෙමේ
    මුලු කෑම එකේම ගාණ අපේ අතට තමා ලැබෙන්නෙ
    එක තමයි
    උඹ කැෂ් ගත්තම ඇප් එකේ කමිෂන් ඩිපොසිට් කරන්න ඕනනේ
    උඹ එක කරලා නෑ. දවස ගානේ කමිෂන් එකතු වෙලා
    මම දන්න විදියට ඕකේ ලිමිට් තියෙනවා. ඇලට් එකේ ඉඳින්

    ඒක නෙමේ ඕඩර් හොඳට වදිනවද බන්
    කස්ටෝ හැඩල් කරන්න ලේසිද
    ෆේක් ඕඩර් සෙට් උන් නැද්ද තාම
     
    • Like
    Reactions: Inigo Montoya