අනුරාධ ආපහු යන පාර හොයාගන්න බැරුව ඒ් පැත්තටයි ආපහු මේ පැත්තටයි යන හැටි

AnuradhaRa

Well-known member
  • ස්කීම් එකේ ගේට් එකේ ඉන්න උන් බලාගෙන හිනා වෙනව ඇති... :lol:


    මේ වන් වේ එකේ මම වැරදි සයිඩ් එකෙනුත් ගියා
    පිස්සු හැදුණ මට
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,671
    1
    62,644
    113
    Mother Earth
    කෑම එක පිලුං වෙනකන් උබ එහාට මෙහාට ගියාද ? 🤷‍♂️

    ඔය කෑම පාර්සල් බෑග් එකේ ඕන නම් බෝම්බයක් වුණත් දාගෙන යන්න පුළුවන් නේද ? තව කුඩු එහෙම අදින්නත් පුළුවන්. අන්න කරනව නම් වැඩ. 🤷‍♂️
    ------ Post added on Jul 30, 2026 at 7:38 PM
     

    AnuradhaRa

    Well-known member
  • කෑම එක පිලුං වෙනකන් උබ එහාට මෙහාට ගියාද ? 🤷‍♂️

    ඔය කෑම පාර්සල් බෑග් එකේ ඕන නම් බෝම්බයක් වුණත් දාගෙන යන්න පුළුවන් නේද ? තව කුඩු එහෙම අදින්නත් පුළුවන්. අන්න කරනව නම් වැඩ. 🤷‍♂️
    ------ Post added on Jul 30, 2026 at 7:38 PM
    දීල ආපහු එනකොට බං

    අඩුම ගාණෙ ටයිටල් එකවත් හරියට කියෝපිය
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,822
    6,846
    113
    ස්කීම් එකේ ගේට් එකේ ඉන්න උන් බලාගෙන හිනා වෙනව ඇති... :lol:
    https://www.google.com/maps/@7.1172804,79.907828,17.25z?authuser=0&entry=ttu&g_ep=EgoyMDI2MDcyNy4wIKXMDSoASAFQAw==

    මේ වන් වේ එකේ මම වැරදි සයිඩ් එකෙනුත් ගියා
    පිස්සු හැදුණ මට
    පලවෙනි ලින්ක් එකේ මැප් එක උඩින් බැලුවම පිටරටක වගේ බන්. හරිම පිලිවෙලට තියනව නේ. ගොඩක් ගණන් ඇති නේද මේකේ ගෙවල් එහෙම.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,676
    113
    35
    Spain
    උඹ GTA ගේම් ගහල තියේද? ඒ ගේම් වලත් පාරවල් හොයාගන්න එක පණ යන වැඩක්. එත් ටික දවසක් ගේම් ගහල බලනකොට අපිට පාරවල් නියමෙට මතක හිටිනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,822
    6,846
    113
    sunscreen ekak ehema use karapan godak vela avve innavnam machan
    අනේ මචන් උඹ ඉන්න රටෙන් loccitane සන්ක්‍රීම් එකකුයි, හැම සුදු වෙන හොද ක්‍රීම් එකකුයි එවහන් අනුරාධට. ලොකු ගානක් යන්නෙත් නෑ නේ ඉතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    උබ උන් පෙන්නන පාරේ විතරක් පලයන් . . නිකන් map එක දිහා බලලා මෙතනින් ගියොත් ලේසි නේ කියලා හිතාල යන්න එපා . අපේ ගෙදරට දාන orders සමහර ඒවාට එන උන්ගේ පණ්ඩිත කමට ලග පාරෙන් ඇවිත් තප්පෙකින් එහාපැත්තට එන්නේ . ආයිත් උන් වටයක් යන්න ඕනේ .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ උන් පෙන්නන පාරේ විතරක් පලයන් . . නිකන් map එක දිහා බලලා මෙතනින් ගියොත් ලේසි නේ කියලා හිතාල යන්න එපා . අපේ ගෙදරට දාන orders සමහර ඒවාට එන උන්ගේ පණ්ඩිත කමට ලග පාරෙන් ඇවිත් තප්පෙකින් එහාපැත්තට එන්නේ . ආයිත් උන් වටයක් යන්න ඕනේ .
    ආපහු එනකොට මචං

    පලවෙනි ලින්ක් එකේ මැප් එක උඩින් බැලුවම පිටරටක වගේ බන්. හරිම පිලිවෙලට තියනව නේ. ගොඩක් ගණන් ඇති නේද මේකේ ගෙවල් එහෙම.
    යන යන තැන ස්කීම් බං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • දැන් උබල order එකක් දෙන්න ටිකක් ඈතට ගියා කියලා හිතපන් . . ඒක දීලා උබල කොහෙද යන්නේ ??
    කොහේ හරි නැවතිලා ඉන්නවද ?
    එනකොටත් එකක් සෙට් වුණොත් තමා වාසි

    නැත්තං නිකං පෙට්‍රල් ටික පුච්චං ආපහු මීගමුව පැත්තට එන්න වෙනව

    එනකොටත් මැප් එකේ ආපු පාර පෙන්නනව තමා :yes:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,822
    6,846
    113
    ආපහු එනකොට මචං


    යන යන තැන ස්කීම් බං
    මේ ස්කීම් පාරවල් වලට හේතුවක් නැතුව ඇතුල්වෙන්න බෑ නේද. හොද හොද සල්ලි කාරයෝ ඇත්තේ හැබැයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    එනකොටත් එකක් සෙට් වුණොත් තමා වාසි

    නැත්තං නිකං පෙට්‍රල් ටික පුච්චං ආපහු මීගමුව පැත්තට එන්න වෙනව

    එනකොටත් මැප් එකේ ආපු පාර පෙන්නනව තමා :yes:
    Pissu wedak me

    Jaela giyoth ehe hire duwapan
     
    • Like
    Reactions: AnuradhaRa

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,629
    3,404
    113
    ආපසු යන්නට...
    පාර කියනවද ?...
    දැන් සමු ගන්න ළඟයි....
    ආයෙත් දවසක බඩු ගෙන එන්නට...
    ඕඩරයක් වදී ද සිතෙයි.... 🤷

    ආපසු යන්නට...
    පාර කියනවද ?...
    දැන් සමු ගන්න ළඟයි....
    ආයෙත් දවසක බඩු ගෙන එන්නට...
    ඕඩරයක් වදී ද සිතෙයි.... 🤷
    ------ Post added on Jul 30, 2026 at 9:15 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,671
    2,470
    113
    ඔය කෑම පාර්සල් බෑග් එකේ ඕන නම් බෝම්බයක් වුණත් දාගෙන යන්න පුළුවන් නේද ? තව කුඩු එහෙම අදින්නත් පුළුවන්. අන්න කරනව නම් වැඩ. 🤷‍♂️
    ------ Post added on Jul 30, 2026 at 7:38 PM
    ඔන්ට්‍රෝප්‍රොනොර් මයින්ඩ්
     
    • Haha
    Reactions: Candid-B

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    බඩු කෑලි එහෙම සෙට් උනොත් අතාරින්න එපා ඇරලා දාපන් දුම් විසි වෙන්න