කසාදයක් ගැන

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    උබලා මොකද හිතන්නේ ප්‍රපොසල් එකකින් බදින එක ගැන වයස ඉතින් 30 පැන්නා.... පිළිවෙලක් උනොත් හොදයි කියල හිතෙනවා... සමාජයේ යම් තරමක් පිළිගත්ත ජොබක් නම් තියනවා. ගෙයක් එහෙම නම් නෑ.... රට යෑමේ උත්සාහයක් තියනවා.... එකටත් සල්ලි හොයන්නත් ඕන... ටිකක් ජිවිතේ හයියක් වෙන කෙනෙක් ඕන.. දැන් හරි මහන්සියි මචන්ලා
     

    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    mahansi kiyanne uba hith
    Danma mahansi nan itin
    anawa wage newe bn , minissunge jiwitha sapekshaine bn, mage eke hatiyata tikak mata hayyak wena ekiyak hitiyoth ithuru tika eddaki bn

    mcn uba badapan kella hoda nam. nattam meke inna samahara ewun wage ubatath awurudu 35th panala gedarata wela athe gagaha inna tamai wenne. Late wenna late wenna hoda baduwak tamai karagahanna wenne, nattam forever alone.
    matath oya tika hithunna bn
    ------ Post added on Jul 31, 2026 at 6:25 PM

    එහෙම අය හරි අඩුයි බන් නැත්තෙමත් නෑ
    හොඳට හෙව්වොත් අනිවා හම්බු වෙයි
    eka thamai bn
    ------ Post added on Jul 31, 2026 at 6:26 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,128
    113
    ප*යාගල
    sorry.com
    ජිවිතේ හයියක් වෙන කෙනෙක් ඕන.. දැන් හරි මහන්සියි මචන්ලා
    Powder Babies la nathuwa hoda kellek nm iwtharak badinna.
    Dn kello 99% hoyanne unge lifestyle eka improve karaganna misak kollata adare karannna nemei
     

    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    දැන් හරි මහන්සියි මචන්ලා, Geni pita yanawa
    mahansi kiuwe sex konen newei :ROFLMAO:

    settle weyan. hoda kellek hambunoth ub goda
    ow bn ekai
    ------ Post added on Jul 31, 2026 at 6:28 PM

    Powder Babies la nathuwa hoda kellek nm iwtharak badinna.
    Dn kello 99% hoyanne unge lifestyle eka improve karaganna misak kollata adare karannna nemei
    100% atta bn
    ------ Post added on Jul 31, 2026 at 6:29 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,053
    5,275
    113
    ඔය දැන් හරි මහන්සී කියල කියන්නෙ මට බැහැල මහන්සි වෙලා වැඩ කරල ගොඩ යන්න කම්මැලී කියන එකට සමාන වචනයක් විතරයි. තමං කරන දේම විතරක් ඔහේ හෙමීට කරගෙන අනුන්ගෙ පානෙන් ගොඩ යන්න බලන එක.
     
    • Like
    Reactions: nikeshsaranga567

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,520
    2
    1,640
    113
    On a Cloud
    Powder Babies la nathuwa hoda kellek nm iwtharak badinna.
    Dn kello 99% hoyanne unge lifestyle eka improve karaganna misak kollata adare karannna nemei
    Owww.. meka nm 1000% k aththa.. godak ganu inne unta aathal gannai asa dewal karannai resource ekak widiyata marriage eka use karanna, social media wala influence eka thama..
    Kookatath hodata hoyala balala tika kalayak aran marry karanna..
     

    nidarsha91

    Well-known member
  • Best Friends Murder GIF by Kelsea Ballerini